Chapter 24

136 30 0
                                    

"නියමයි! මොකද්ද plan එක?"😈😈😈

තාත්තත් මටම හරියන ජීවියෙක් වගේ.

"මෙහෙම කියන්න බෑ. අනික Min Soo ඇහැරෙන්නත් පුලුවන්. "😑😑

" එහෙනම් අපි හෙට meet වෙමු. ඔයා මගෙ office එකට එන්න"😈😈

"Ok තාත්තා😁😁. See you!"

මම දැන් හෙට Min Sooට හොරෙන් කොහොම හරි ගිහින් තාත්තව meet වෙන්න ඕනෙ.
මම ඒ ගැන හිත හිත ආපහු එනකොට Min Soo නැගිටලා ඇදේ ඉදගෙන. එයාට ඇහුණද දන්නෙත් නෑ.

"ඔයා කොහෙද ගියේ?"😕😕

"මම ? මම කොහෙද ගියේ?"😕😕

"ඒක තමයි මමත් අහන්නෙ. ඔයා කොහෙද ගියේ?"😑😑😑

"මේ මම ... නෑ මේ මට call එකක් ආවා"😆

"ඒකත් එහෙමද?"😑😑

එතනින් එහාට එයා ප්රශ්න ඇහැව්වෙ නෑ. එයාට ඇහිල නෑ වගේ. මම ටිකක් සැනසීමෙන් නිදාගත්තා.

_____________________________________

"Excuse me! ඔයා කොහෙද මේ යන්නෙ?"😑😑

Security කෙනෙක් මගෙන් එහෙම ඇහැව්වෙ මම පහුවෙනිද උදේ Hanyeol group එකේ building එක ඇතුලට යන්න හදනකොට.

"වෙන කොහෙ යන්නද?😠😠😠 මම ඇතුලට යන්නෙ. ඔයාගෙ ඇස් පෙනෙන්නෙ නැතුව කොහොමද ඔය වගේ ජොබ් එකක් කරන්නෙ?"

මම එහෙම කිව්වම එයා මගෙ දිහා හොදට බැලුවා.

"ඔයා... ඔයා.. Choi Min Hwa නේද?"😮😮

"ඔව් මම තමයි. ඒ විතරක් නෙවෙයි මම තමයි අනාගත chairman ගෙ wife"😤😤😤

"ඔයාට appointment එකක් තියනවද?"😑😑

"Appointments මොකටද මේ මට.😠😠😠?"

මම එයාවත් තල්ලු කරගෙන ඇතුලට ගියා.
මේ securityලත් වැඩ කරන්නෙ අර තාත්තගෙ cousinද කවුද කියන මිනිහට ඕනෙ විධියටද කොහෙද.
ඉන්නවලකො මට නිසි බලතල ලැබෙනකම්. ඔහේව තමයි මම මුලින්ම අස් කරල දාන්නෙ.
ඇත්තටම Hanyeol group එක නම් නියමයි. Min Soo එක සැරයක් මෙහෙට ආවනම් ආයෙ යන එකක් නෑ. බලමුකො!

මම තාත්තගෙ office එක හොයාගත්තෙත් අමාරැවෙන්.

"අයියෝ! මොකද ඔයාගෙ මූණට වෙලා තියෙන්නෙ?"😮😮😮

තාත්ත එහෙම ඇහැව්වෙ මම ඇතුලට යනවත් එක්කමයි.

"අර security මගෙන් එක එක ප්රශ්න අහනවා. ඔයා පස්සෙ මොනවත් කියන්න එපා තාත්තෙ මම ඒ මිනිහව අස් කරලමයි පස්ස බලන්නෙ"😠😠😠

Just another springOù les histoires vivent. Découvrez maintenant