තාත්තව දැක්ක ගමන් එයාගෙ මූණ වෙනස් වුණා. ඊට පස්සෙ මගෙ දිහා බැලුවෙ මම එයාව එක්කරගෙන ගිහින් කාන්තාරෙක අතරමං කලා වගේ. එයාගෙ අතේ ඇගිලි මිට මෙලවුණේ කේන්තියට.
"ඔයා මොකද්ද මේ කෙරැවෙ?"😠😠😠
"මොකද්ද මම කලේ.? කට වහගෙන ඉදගන්න"😠😠
මම එහෙම කිව්වෙ එයා බාගෙට පුටුවෙන් නැගිටගෙන හිටපු නිසා.
"ඔයා මෙච්චර කල් plan කලේ මේකටද😠😠?"
"මම දන්නෙත් නෑ. වැරදිලා ඇවිත් තියෙන්නෙ😁😁"
"ඔයා හිතුවද මේක විහිලුවක් කියලා?"😠😠😠
කේන්තියෙන් පුපුර පුපුර එහෙම කියල එයා පුටුවෙන් නැගිටල යන්නයි හැදුවෙ.
මම හයියෙන් එයාගෙ කකුල පෑගුවහම එයාට නිකන්ම ඉන්දවුණා."මෙතන පිස්සු නටල ඔයාගෙ සිඟිති මානසිකත්වය හැමෝටම පෙන්වන්නෙ නැතුව වාඩිවෙන්න. අනික මේ file එක බලන්න. ඔයා මේ company එකේ next chairman කියන legal document එක මේ"😤😤
මම එහෙම කිව්වෙ එයා ඉස්සරහ තිබුණ file එක එයාට පෙන්නලා.
එයා ඒක දිහා හොදට බැලුවා. ඊට පස්සෙ මගෙ දිහා බලපු විධියට තව ටිකෙන් මාව පිච්චිලා අලුවෙලාම යනවා.
"එහෙනම් ඒකත් හරි. මට හොදට මතක තිබ්බා මම මොකක් හරි document එකකට sign කලා කියලා. Choi Min Hwa! ඔයා මේ වගේ පහත් වැඩක් කරයි කියල මම..."😠😠
"shut up!"😠😠
මම එහෙම කියල ආයෙත් එයාගෙ කකුලට එකක් ගැහැව්වෙ එයා කෑගහන සද්දෙ එන්න එන්නම වැඩි වෙන නිසා.
"ඔයා හිතාගෙන ඉන්නෙ මාව මේකට එක්ක ආවා කියල මම මේකට කැමති වෙයි කියලද? ඒක නම් කීයටවත්.."😠😠
"Song Min Soo ! කට වහනවා!"😠😠😠
ඒ තාත්තගෙ කටහඩ. එයා අපි හිටපු තැනට ඇවිත් ඉදගත්තා. අනිත් අය සේරම director කෙනෙක්ගෙ presentation එක දිහා බලාගෙන ඉන්න නිසා කාටවත් අපේ රණ්ඩුව ගැන අවධානයක් නෑ වගෙයි.
"ඔයා! ඔය දෙන්නම (Min Soo කෑ ගැහැව්වෙ මටයි තාත්තටයි ඇගිල්ල දික් කර කර) ඔය දෙන්න හිතන කිසිදෙයක් වෙන්නෙ නෑ. ඔයත් මේ මනුස්සය එක්ක එකතු වෙලා මාව..."
VOCÊ ESTÁ LENDO
Just another spring
FanficWhat is this? ඵතකොට අර ගෝතයා CID ඵකේද? නැත්නම් මා මේ දකින්නේ ස්වප්නයක්ද?😕😕😕😕 මම card ඵකත් අරං නැගිටිනකොට ඵ් මනුස්සයා පේන තෙක් මානෙක නෑ. මම card ඵකත් අරගෙන ඵයා ගිය පැත්තටම ගියේ මොකද කියලා මං වත් දැනං හිටියෙ නෑ. ඵ්ත් ඵ්ක දෙෙයිවෝපගත හමුවීමක් වුණ...