"මොකද පුදුම වෙලා ඉන්නෙ? එයාට යන්න තැනක් නැති නිසා මෙහෙට එක්කරගෙන ආවා."😊😊
Min Soo එහෙම කිව්වම මම එයාට රවලා කකුලක් පෑගුවා.
" ඔයා විනාඩියක් ඔහොමම ඉන්න හොදේ"👌👌
Min Soo එහෙම කිව්වෙ අර සක්කරවට්ටමට.
ඊට පස්සෙ එයා මගෙ දිහාට හැරැණා."Can I talk to you ?"😤😤😤
"Of course. 😏😏😏😏 මම අහන්න හදනකොටමයි ඔයා ඇහුවෙ"
මම එහෙම කියල එයාව පැත්තකට ඇදගෙන ගියා.
"ඔයාට පිස්සුද එයාව මෙහෙට එක්කගෙන ආවෙ?😠😠"
"මට කිසි පිස්සුවක් නෑ. එයාට වෙන යන්න තැනක් නැති නිසා මෙහෙ එක්කරගෙන ආවෙ. මාව එහෙදි අවුරැදු පහක්ම බලාගත්තනෙ. ටික දවසකට හරි බලාගන්න එයාව. මාව බේරගත්ත එකටවත් උදව්වක් විධියට"😕😕
"ඔයාවනෙ බේරගත්තෙ. මාව නෙවෙයිනෙ. ඔයාම බලාගන්න එකයි ඇත්තෙ. හැබැයි ආයෙත් oppa අරකා මේකා කියල ඇගේ එල්ලෙන්න ආවොත් මම එයාව ඔයාගෙ කරේ එල්ලලා ඔයාව ෆෑන් එකේ එල්ලනවා. understood?"😠😠😠
මම හිතන විධියට Min Soo ඒකට සෑහෙන්න බයවුණා.
ඔන්න ඔය වෙලාවෙ මට නියම idea එකක් ආවා."ටිකක් ඉන්න😤😤"
මම Min Soo ට එහෙම කිව්වෙ එයා ආපහු යන්න හැරෙනකොට.
"why?"😕😕
"මම එයාව බලා ගන්නම්. එක කොන්දේසියක් උඩ"😤😤
"ඒ මොකද්ද?"😊
"ඔයාට මම කියන විධියටම වැඩ කරන්න වෙනවා. නැත්නම් ඔයා අර මාලු වලට ජෑම් ගාගෙන කාපු scene එකේ ඉඳලා ඔයා කරපු මෝඩ වැඩ ටික සේරම ප්රසිද්ධ කරනවා. "😈😈
"වට්?"😠
"ඔයාට තේරැණේ නැත්නම් මම ආයෙ පැහැදිලි කරන්නද?"😈😈
"නෑ නෑ නෑ! මට හොදට තේරැණා"😧😧
එහෙම කියලා එයා ආපහු යන්න හැරැණා.
"Song Min Soo. ! Stop right there"😈😈
එයා එතනම නැවතිලා ආපහු හැරිල බැලුවා.
"බොහොම හොඳයි. හරි දැන් යන්න. ඔයා මම කියන දේ ඒ විධියටම කරනවද කියලා බැලුවෙ😁😁😁"
ČTEŠ
Just another spring
FanfikceWhat is this? ඵතකොට අර ගෝතයා CID ඵකේද? නැත්නම් මා මේ දකින්නේ ස්වප්නයක්ද?😕😕😕😕 මම card ඵකත් අරං නැගිටිනකොට ඵ් මනුස්සයා පේන තෙක් මානෙක නෑ. මම card ඵකත් අරගෙන ඵයා ගිය පැත්තටම ගියේ මොකද කියලා මං වත් දැනං හිටියෙ නෑ. ඵ්ත් ඵ්ක දෙෙයිවෝපගත හමුවීමක් වුණ...