Just another spring - Chapter 13
_______________________________"ඇත්තටම මම මෙතනට ආවෙ wedding announcement එකක් දෙන්න නෙවෙයි😤😤😤. "
එයා එහෙම කිව්වම හැමෝම කතා කරන එක නැවැත්තුවා. දැන් hall එක ඇතුලෙ ඉදිකට්ටක් වැටුණත් සද්දෙ ඇහෙනවා.
Bo Gum ආයෙත් කතාකරන්න ගත්තා.
"මම හිතුවා මේක කියන්න හොදම තැන මෙතන කියලා. මේක මම ගොඩක් කාලයක් තිස්සෙ කියන්න හිතාගෙන හිටපු දෙයක්. මේ තමයි ඒකට හොදම වෙලාව. අපිට ජීවිතේ ගොඩක් වෙලාවට තෝරා ගැනීම් කරන්න සිද්ධ වෙනවා. හරි දේවල් වගේම වැරදි දේවල්. වැරදි දෙයක් තෝරාගෙන ඒක වැරදියි කියලා දැන දැනම continue කරන එක එක තමයි ලොකුම වැරැද්ද. මම හිතනවා මේකත් ඒ වගේ වෙලාවක් කියලා. මගෙ හිතට එකගව මේ wedding එක කරන්න බෑ. මම හිතනවා මට උදව් කරපු අය, මගෙ fansla මාව තේරැම් අරගෙන දිගටම මාත් එක්ක ඉදියි කියලා. I am very sorry!😦😦"
එයා එහෙම කියලා හැමෝටම ඔලුව නවලා ආචාර කලා. මුලින්ම Jang Na Ra ට. ඊට පස්සෙ ඇවිත් හිටපු අනිත් අයට.
මම ඒ කතාවට පොඩ්ඩක්වත් කැමති නැති වුණත් එයා හිතට එකගව කිව්ව කතාවක් ඒක. මේ වගේ වෙලාවක මෙහෙම දෙයක් කරන්න කොයි තරම් ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනෙද?
එතන හිටපු අනිත් හැමෝටමත් ඒක තේරෙන්න ඇති. එයාලා හැමෝම නැගිටලා Bo Gum ගෙ කතාවට අත්පුඩියක් ගැහැව්වා.
Jang Na Ra ගෙ මූණ කඩදාසියක් තරමට සුදුමැලි වෙලා. එයා ගල් වෙලා වගේ ටික වෙලාවක් එහෙමම හිටියා. ඊට පස්සෙ අඩාගෙන එතනින් දුවලා එලියට ගියා."මේකට හේතුව two timing scandal එකේ හිටපු අලුත් actress ද?😤😤😤"
එක reporter කෙනෙක් එහෙම අහනකොට මට තරැ පෙනුණා.
" ඒ two timing scandal එකේ කිසිම තේරැමක් නෑ.😑😑😑😑"
Bo Gum එහෙම කිව්වෙ ටිකක් කේන්තියෙන් වගේ.
"මීට කලින් දවසක අර මඩ ගොඩක වැටිලා හිටිය photos තිබුණ සිදුවීම මේකට සම්බන්ධයිද?"
අනේ මන්දා මේ ගෑණුත් පරන කුණුමයි අවුස්සන්නෙ.
"No comment!"😤😤😤
Bo Gum ඒකටත් එහෙම කිව්වා.
වීරයා වගේ හිටියට දැන් මෙයත් හිර වෙනවා වගේ මේ අහන ප්රශ්න වලට.
YOU ARE READING
Just another spring
FanfictionWhat is this? ඵතකොට අර ගෝතයා CID ඵකේද? නැත්නම් මා මේ දකින්නේ ස්වප්නයක්ද?😕😕😕😕 මම card ඵකත් අරං නැගිටිනකොට ඵ් මනුස්සයා පේන තෙක් මානෙක නෑ. මම card ඵකත් අරගෙන ඵයා ගිය පැත්තටම ගියේ මොකද කියලා මං වත් දැනං හිටියෙ නෑ. ඵ්ත් ඵ්ක දෙෙයිවෝපගත හමුවීමක් වුණ...