Cute Tae Tae💜

1.8K 356 49
                                    

Flashback:

Master ? ඔයා කොහෙද ඉන්නේ ?

Tae හතරවටේටම කැරකි කැරකි එයාගෙ master ව හෙව්වෙ Tae ට එයාගේ master ව මඟහැරුණු නිසා.

Tae හිතාමාතා master ව මඟැරවගත්තේ නෑ.
එයා master ත් එක්ක පිටිපස්සෙන් යද්දි මඟ තිබුණු ලොකු කතුරු ඔන්චිල්ලාවක් දැකලා නැවතුනා. ඒත් master Tae නවතිනව නොදැක්ක නිසා එයා දිගටම ගියා.

කතුරු ඔන්චිල්ලාවෙ තියෙන lights නිසා ඒක තවත් ලස්සනට ඈතට පෙනුනයින් Tae ඒ දිහා ආසාවෙන් ඇස් දෙකත් ලොකු කරන් බලං හිටියෙ පුංචි ළමයෙක් වගෙයි.

එතකොටයි එයාට master ව මතක් වෙලා හොයන්න ගත්තේ.
.
.
.
.
.
.
.
.
.
.
දැන් නම් Tae ව බයටම වෙව්ලනවත් එක්ක. එයා සෑහෙන වෙලාවක් master ව හෙව්වා. ඒත් හම්බවුනේ නෑ.

Taehyung!

Tae ට ඇහුනා එයාගෙ පිටිපස්සෙන් කවුරු හරි මනුස්සයෙක් කෑගහලා කතා කරනවා. හැබැයි ඒ හඩේ තිබුණෙ ලොකු කේන්තියක් .
.
.
.
.
.
.
.
Tae පිටිපස්ස හැරෙද්දි එතන හිටියෙ ඇස් දෙකෙන් ගිනි පිටවෙනවා වගේ බැල්මක් දාන් Tae දිහා බලං ඉන්න එයාගෙ master.

Tae ගෙ බය තවත් වැඩි වුනේ master Tae දිහා බලං හිටපු විදිහට. ඒ බැල්මට Tae ගෙ කන් දෙක ඉබේටම පාත් වුනේ අසරණ වෙච්ච පූස් පැටියෙක්ගෙ වගේ. Tae ගෙ වලිගයත් master ගෙන් හැංගෙන්න වගේ Tae ගෙ කකුල් අතරේ එතුනා.

Tae හෙමින් හෙමින් master ගාවට ගිහාම Master හයියෙන් Tae ගෙ කම්මුල රතු වෙන්නම පාරක් ගැහුවා.ඒ පාරෙ සැරට Tae ව බිමට වැටුණෙ කරකියාගන්න දෙයක් නැතුව යි.

මං තමුසෙට මොකක්ද කිව්වේ... පැනලා යන්න හිතන්නවත් එපා කියලයි.
දැන් තමුන් මං කියපු දේ ද ඒ ඇහුවෙ. මේ තමුන් මට අවනත නොවුන 3න් වෙනි පාර.

ම-මං ඒහෙම කරන්න හිතුවේ න-

ඒත් Tae ට එතනින් එහාට මුකුත් කියාගන්න බැරි වුනේ master ආපහු Tae ට කෑගහන්න ගත්ත නිසා.

මෙහෙ එනව යන්න. අද මම තමුන්ට හොද පාඩමක් උගන්නන්නම් ජරා සතා.

Master එහෙම කියලා Tae ගෙ කනින් ඇදගෙන ගිහින් car එක අස්සට දැම්මේ මරන්න ගෙනියන සතෙක් වගේ.

ගෙදරට ආවම master Tae ව කෙලින්ම කනින් ඇදගෙන එක්කන් ගියෙ kitchen එකට.

ඒ ගිහින් එතන තිබ්බ cupboard එකක් ඇරලා ලොකු පිහියක් ගත්තා. ඒක දැක්කම නම් Tae ගෙ ඇස් වලින් ඉබේටම කදුළු ඉනුවා. ඒත් එක්කම Tae ට එතනින් දුවන්න හිතුනෙ ඊලඟට වෙන්න යන දේ ගැන දන්න නිසයි.

Jeon's Hybrid [Taekook]✔️Место, где живут истории. Откройте их для себя