Tae wash room එකට ගිහින් ඇදුම් ගලවල කන්නාඩිය ලඟින් හිටගෙන එයාගෙම ප්‍රතිබිම්බය දිහා බලං හිටියා.
එයාගෙ ඇගේ හැමතැනම තියෙන තැලුම් පාරවල් වගේම එයාට අන්තිමට හම්බවුණු දඩුවම නිසා ඇතිවුනු පිළිස්සීම් සලකුණ මැකී ගිය අදුරු අතීතය ආපහු මතක් කරලා දුන්නා.
Tae ටිකකින් shower එක ඇරියා. ඒත් එයා තාම හිතන් ඉන්නේ එයා නරක ලමයෙක් කියලා.ඒක නිසා එයා On කලේ Hot Water එක. ටික ටික රස්නෙ වතුර එයාගෙ සිනිදු ඇග දිගේ යද්දි එයා හිටියේ වෙනම කල්පනාවක.
එයාගෙ master එයාට සලකපු හැටි ඒ වගේම එයා එහෙන් පැනලා ඇවිත් පාරක් පාරක් ගානේ දුක් වින්ද විදිහ. එක තත්පරේකින් මේ හැමදේම Tae ගෙ ඔළුවට එන්න ගත්තා.
ඒත් දැන් එයා ඉන්න තැන. එයාට මේ මිනිස්සුන්ව විශ්වාස කරන්න පුළුවන් ද මිනිස්සු කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන පිරිසක්.
ඒත් එක්කම එයාට මතක් වුනේ jimin ව. Jimin කියන්නේ ගොඩක් ආදරණීය කරුණාවන්ත කෙනෙක් කියලා Tae දැනටමත් අදුරගෙන ඉන්නේ. ඒකයි එයා jimin එක්ක විතරක් බය නැතුව කතා කරන්නේ. ඒත් මේ ඔක්කොටම වඩා Tae ට එයා ගැන දුක හිතුනෙ jungkook එයාට අකමැති එකට.
Tae Tae නරක ලමයෙක්. ඒකනෙ jungkook Tae Tae ට අකමැති.
නෑ ඒත් jimini කිව්වා නෙ Tae Tae නරක ලමයෙක් නෙවෙයි කියලා.
Tae තනියම හිත හිත Shower එකේ වතුර එයාගෙ ඇස්වලට වැටෙන විදිහට එයාගෙ මූන උඩු අතට හරවගෙන හිටිය. ඒත් එක්කම එයා පියවි සිහියට ආවෙ ටිකක් කලබල වෙලා වගේ.
අයියෝ...මම ගොඩක් වතුර නාස්ති කරලා. Jimin Tae ට බනීවි මෙච්චර වතුර නාස්ති කලාට.
Tae ඉක්මනට Towel එක ඇදගෙන එලියට යන්න දොර ඇරියා. ඒත් එක්කම එයා දැක්කා ඇද උඩින් වාඩිවෙලා headset එකත් ගහගෙන සින්දු අහ අහ ඉන්න jimin ව.
Jiminiii....
Tae කතා කලේ හරි හුරතල් විදිහට .Oh Tae ඔයා ඉවරද. ආහ් පොඩ්ඩක් ඉන්න.
මෙතන ඔයාට අදින්න පුළුවන් ඇදුම් තියෙන්නේ. මගෙ ඇදුම් නම් නෙවෙයි. මගෙ ඒවා හෝදන්න දාලා නිසා මම jungkook ගෙ sweater එකක් අරන් ආවෙ. මේ pants නම් suga ගෙ ඔයාට ඒවා Fit වෙයි. යන්න ගිහින් ඇදගෙන එන්න.
VOCÊ ESTÁ LENDO
Jeon's Hybrid [Taekook]✔️
Fanfic🛑 This is not my own creation. 🛑 Adapted from the original book of jeon's hybrid english (part 1). 🛑 So the credit are going to rightful owner of this book, @yoongiAndHisMochi