Love💜

1.8K 298 63
                                    

Aishshhs😑
ඇයි මේ ගොල්ලො තාම නැත්තෙ
දැන් පැය කීයක් ගිහින් ද
කිසිම ගානක් නෑ
ඒ මදිවට phone ත් Off කරගෙන

Jk විසි වෙනි වතාවටත් ජනෙලෙන් එලිය දිහා බලාගෙන ඇහුවා.

Tae Jimin,Hobi එක්ක shopping ගියාට පස්සේ පැය 7ක් විතර යනකන් තාම ගෙදර ආවෙ නෑ

jk ගෙදර සාලෙ එහාට මෙහාට ඇවිද ඇවිද Tae ගෙදර එනකම් බලන් හිටියෙ
Tae ට කරදරයක් වෙලාවත් ද කියලා හිතේ ඇති වුන දෙගිඩියාවෙනුයි.

වෙලාව කීයද

Jk ඇහුවෙ එයා පැය ගානක් එහාට මෙහාට ඇවිදින දිහා බලං හිටපු Jin ගෙන්.

9 යි

මෙච්චර රෑ වෙනකල් මොනා කරනව ද

Jk අත් දෙකත් පිටිපස්සෙන් බැදගෙන තමන්ටම මුමුණගත්තා.

ඔච්චර කලබල වෙන්න එපා
ඒ ගොල්ලෝ ඉක්මනට එයි
අනික Tae ගෙ ආරක්ෂාවට Jimin,Hobi දෙන්නා ඉන්නව නෙ

Jin jk ගෙ හිත හදන්න එහෙම කිව්වත් එයාගෙ හිතෙත් පොඩි බයක් නොතිබුණාම නෙවෙයි.
.

.

.

.

.

ගෙදර බිත්තියෙ එල්ලලා තියෙන ලොකූ ඔරලෝසුවෙ රෑ 10 බට්ටා වැදෙද්දි Tae ලා
ගිය වාහනේ හඩ ගෙදර මිදුල ලගින් ඇහුනා.

ඒ සැනින් Jk ගිහින් දොර ඇරියෙ එයාගෙ Tae ව බලාපොරොත්තුවෙන්.
ඒත් එතන හිටියෙ එයා නෙවෙයි jimin.

මොකද ඔහොම බලන්නෙ

Jimin ගත්තු බඩු එක අතකට අරගෙන ගෙට ඇතුළු වෙන ගමන් තමන් දිහා කන්න වගේ බලං ඉන්න Jk ගෙන් ඇහුවා.

ඒත් Jk ට ඉස්සරහ වාහනේ දොර ඇරලා ඇතුලෙ තියෙන බඩු මළු ගන්න Tae ව දැක්කම jimin අහපු දේට උත්තර දෙන්නත් අමතක වුනා.

බඩු ටිකත් අත් දෙකටම අරගෙන හෙමින් හෙමින් ගෙට එන Tae ව දැක්කම Jk ගෙ මූනට නොදැනුවත්වම හිනාවක් ආවා.

බඩු මළුවල බරටම කොල්ල එක පැත්තකට බර වෙලා ඉන්නේ.

ඒත් Tae තමන්ව දකින්න කලින් Jk හීතා මතාම Tae ව නොදැක්කා වගේ ගේ ඇතුලට ගියා.
.

.

.

.

.

Jeon's Hybrid [Taekook]✔️Tempat cerita menjadi hidup. Temukan sekarang