Kookiee...........
ම්.......................
මේ තැන ගොඩක් ලස්සනයි නේද
Tae, තණකොළ ගොල්ල උඩ ඉදගෙන ඉන්න Jk ට තුරුල් වෙලා එයාගෙ කම්මුලකට තමන්ගෙ දබරැගිල්ලෙන් තට්ටු කරන ගමන් ඇහුවා.
ලස්සනයි හැබැයි මගෙ Tae තරම් නම් ලස්සන නෑ....
Jk එහෙම කියන ගමන් Tae ගෙ නහය උඩින් පුංචි හාද්දක් තියලා ආපහු ඈත පේන ලොකු පරාසෙකට පැතිරුනු විල දිහාවට තමන්ගේ ඇස් යොමු කළා.
..
.
Kookiee.....
කියන්න මැණික.....
අපි ආපහු Beach side එකට පොඩි vacation එකක් එමුකො.
Tae කටත් උල් කර කර Jk ගෙන් ඇහුවාම එකපාරටම Jk Tae වත් පෙරලගෙනම Tae ගෙ සිහින් සිරුර දෙපැත්තැන් එයාගෙ අත් දෙක තියාගෙන Tae ගෙ මූනට එබුනා.
Kookiee......
ම්........
ඇ-ඇයි මේ.....
මුකුත් නෑ මැණික....
මං මේ නිකන් කල්පනා කලා...Jk Tae ගෙ කම්මුලකට තට්ටුවක් දාන ගමන් කිව්වම එයා Jk දිහා බලං හිටියේ කියන දේ තේරුම් ගන්න උත්සාහ කරමිනුයි.
මොනවද.....
..
.
මුහුද කිට්ටුවෙන් ම ගන්න පුළුවන් ලස්සන ගෙයක් ගැන.
එහෙම වුනොත් අපිට හැමදාටම මුහුදු වෙරලෙ ඉදන් ඉර බහින හැටි බලන්න පූළුවන්
ඔයා කැමති නේඅනේ kookiee.....
Tae Tae කැමති......
අපිට Hyung ලවත් එක්කන් එන්න පුළුවන් දඔයා කැමති නම් ඕනෙ දෙයක්.
කැමතියි කැමතියි
Tae Tae ගොඩා.........ක් කැමති..
ඒ වගේම ගොඩා.......ක් Kookie ට ආදරෙයි.Tae එයාගෙ හුරතල් වලිගෙත් දෙපැත්තටම වනන ගමන් කිව්වම Jk හුඟක් ආදරණියව Tae දිහා බලං ඉන්න ගත්තා.ඒත් එක්කම එයා පුංචි හාදුවකට Tae ගෙ තොල් දෙක වෙතට පහත් වුනෙ තමන්ගෙ හිත තුල Tae ගැන තිබ්බ ආදරය තව තවත් දළු ලද්දියි.
.
.
.
මාත් මගෙ මැණිකට ගොඩක් ආදරෙයි....Jk විනාඩි කීපයක උණුසුම් හාදුවකින් පස්සේ Tae ගෙ කම්මුලකට ආපහු වතාවක් පුංචි හාදුවක් දෙන ගමන් මිමිණුවා.
.
KAMU SEDANG MEMBACA
Jeon's Hybrid [Taekook]✔️
Fiksi Penggemar🛑 This is not my own creation. 🛑 Adapted from the original book of jeon's hybrid english (part 1). 🛑 So the credit are going to rightful owner of this book, @yoongiAndHisMochi