Flowers and giggles💜

1.7K 321 60
                                    

ආ Kookiee?

Tae, Jk ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙන් මිනිත්තු ගානක් ඒ හිටපු ඉරියව්වෙන්ම එයාගෙ ඇස් දෙක දිහා බලාගෙන හිටියා.

Jk තවම උත්තරයක් නැති ප්‍රශ්නෙ කට පිලිතුරු හොයනවා වගේ ලොකු කල්පනාවකයි හිටියෙ.

Tae මම ඔයාට-

Jk ඉක්මනට එන්න අර මිනිස්සු ටික අපේ Informations තියෙන Files ටිකත් අරන් පැනගත්තා.
.

.

.
ඒක පාරටම Jimin ඒ දෙන්නා හිටපු Room එකට ආවයින් Tae අහපු දේට හරි උත්තරයක් දීගන්න Jk ට බැරි වුනා.

මොකක්?
ශිට් මේ මිනිස්සු...
ඔයා ඔහොම ඉන්න Tae මං ඉක්මනට එන්නම්...

Jk ,
තවම එයාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙන් ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බලං ඉන්න පුංචි Hybrid පැටියව ඒ තනි විශාල Room එකේ තනි කරලා Jimin එක්ක ඉක්මනට පහලට ගියා.
.

.

.

.

.

.

.

.

පැයකට විතර පස්සෙ Tae ට ඇහුනා ගේ ඉදිරිපිට නතර කරන Jk ගෙ Car එකේ හඩ.

ඒ සැනින් එයා ජනෙලෙ ගාවට දිව්වෙ පහලින් පේන එයාගෙ Kookie ගේ මූන බලාගන්න.

මොකද කියනව නම් Jk Tae ව Room එකේ දාලා ගිය වෙලාවෙ ඉදන් මේ මොහොත වෙනකම් Tae එයාගෙ Kookie ව බලාගන්න ඇගිලි ගැන ගැන හිටපු නිසයි.

වැදගත් ම වුනේ එයා අහපු ප්‍රශ්නෙට උත්තරෙ දැනගන්න.

ඒත් Tae ජනෙලේ ලගට යන ටිකට උඩ තට්ටුවට තියෙන පඩිපෙළ නගින Jk ගෙ
සපත්තු හඩ ඇහුන නිසා Tae ආපහු දොර දිහා බලාගෙන හිටියා.
.

.

.
Sorry Tae
ටිකක් පරක්කු වුණා.
ඔයා මං එනකන් ගොඩක් වෙලා බලං හිටියද

Jk තමන්ට ඉදිරියෙන් දුක්බර මුහුනකින් තමන් දිහා බලාගෙන ඉන්න Tae ගෙන් ඇහුවා.

ඒම නෑ
Tae Tae ට පුළුවන් Tae Tae ගෙ Kookiee එනකන් ඕන තරම් කාලයක් බලං ඉන්න.
හරියට Tae Tae Kookie ව දාලා ගිහාම Kookie Tae Tae එනකම් බලාගෙන හිටියා වගේ.

Tae Jk ගෙ මුහුනෙන් තමන්ගේ කදුළු පිරුණු ඇස් දෙක අයින් කරලා බිම බලාගෙන කිව්වා.

Jeon's Hybrid [Taekook]✔️Tempat cerita menjadi hidup. Temukan sekarang