Tae ට චිත්රය ඇදලා කරලා ඉවර වෙද්දි ලොකු මහන්සියක් දැනෙන්න ගත්ත නිසා එයාගෙ හීනි ඇස් බාගෙට පිය වේගෙන එනවා වගේ දැනුනා.
අයියෝ Tae Tae මොනවද මේ කරන්නේ.
Tae Tae ඇහැරගෙන ඉන්නයි ඕනෙ.
අනී ඒත් Tae Tae ට මහන්සියි.
ඒත් Tae Tae නිදාගන්න හොද නෑ .
නිදාගත්තොත් Tae Tae ට බනීවි.Tae තමන්ට කොච්චර තරවටු කළත් එයාගෙ ඇසි පිය වෙන්නම එනවා.
Taehyung?
බැරි ම තැන Jin Tae ගෙ උරහිසට තට්ටු කලා.
ඒත් එක්කම නිදි කිරමින් හිටපු Tae ව ගැස්සිලා ඇහැරුණා.
අනේ sorry.....
Tae Tae ට මහන්සියි....
ඒත් මං හොද ළමයෙක් නේ.ඒක නිසා මම ඇහැරලා ඉන්නම්......එපා Tae ඔයාට මහන්සි වගේ නම් ඇදට ගිහින් ටිකක් rest කරන්න.
ඒක අලුත් නීතියක් ද
ම්.....ඔයා එහෙම හිතා ගන්නකො...
හැබැයි Tae ඔයාට මෙහෙදි ඔයාගෙ master දුන්න නීති රීති අදාල වෙන්නේ නෑ.
Free එකේ ඉන්න.
හරි හරි. එන්න යන්න.
මං ඔයාව Room එකට එක්කන් යන්නම්.Jin ඒම කියලා Tae ගෙ Room එකට යද්දි Tae එයාගෙ cute වලිගෙත් වන වන ඒ පස්සෙන්ම ගියා.
Room එකට ගිහින් Jin ආපහු Tae ගෙ ඇද හැදුවා.
මේක ගොඩක් සනීපයි Tae . ඔයාගෙ ඇගට පහසුවක් දැනෙයි මේ ඇදේ නිදා
ගත්තොත්.Jin ඒම කියලා එතනින් යන්න ගිහින් දෙයක් මතක් වෙලා වගේ ආපහු Tae දිහාවට හැරුණා.
ම්......Tae ඔයාට මොනවම හරි ඕනෙ වුනොත් ඔයාට එහා පැත්තේ Room එකේ jimin ඉන්නවා එයාට කියන්න...
අනිත් එක මේ Room එකේ ඉන්නෙ Jungkook... එයාට කරදරයක් නොවන විදිහට ඔයා ඔයාගෙ පාඩුවෙ මේ ගෙදර ඕන තැනක ඉන්න.
ඔයා දන්නවනෙ එයාගෙ හැටි.Jin එහෙම කියලා Tae ගෙ room එකට මුහුනලා තිබ්බ Room එක පැත්තට ඇගිල්ල දික් කරලා පෙන්නුවා.
හරි Hyung .
Tae Tae එයාට කරදර කරන්න යන්නේ නෑ.
Tae Tae promise.හරි Taehyung....
ඒත් ඔයා මුකුත් නොකරම jungkook ඔයාට කෑ ගහගෙන ආවොත් කෙලින් ම මට කියන්න.
තේරුනානෙ?හරි Hyung.
Ok Tae මම එහෙනම් room එකට යනවා.
Good night Tae .
YOU ARE READING
Jeon's Hybrid [Taekook]✔️
Fanfiction🛑 This is not my own creation. 🛑 Adapted from the original book of jeon's hybrid english (part 1). 🛑 So the credit are going to rightful owner of this book, @yoongiAndHisMochi