හොද කොල්ලා.
Gong Yoo Jk ලගින් හෙමීට නැගිටලා Tae දිහාවට එන ගමන් කිව්වා.
Tae එපා.......
JK පුළුවන් තරම් උත්සාහ කලේ මේ රාක්ෂයා ගෙන් තමන්ගෙ Tae ව මුදවගන්නයි.ඒත් ඒක එච්චර ලේසි පහසු වෙන්නෑ කියලා තේරුම් ගිය Jk ට ඒ නරුමයා අතින් Tae ව විනාශ වන හැටි තමන්ගෙ කදුළු වලට බොඳ වුන ඇස්වලින් බලන් ඉන්න වුනා.
එයාට උපරිම පුළුවන් වුනේ Tae ට ඒ දේ කරන්න එපා කිය කිය වේදනාවෙන් කෑ ගහන්න විතරයි.
අත් පය වලට අලුතින් දාලා තියෙන යකඩ මාංචු නිසා හැමතැනම කැපුම් පාරවල් ආවත් ඊට වඩා වේදනාවක් තමන්ගෙ හදවතින් දැනෙන්න ගත්ත නිසා Jk මලකදක් වගේ ඔහේ වෙන දේ බලාගෙන හිටියා.....
..
.
.
.
Ta-Tae එ-එපා....මැ-මැණික....
ඔ-ඔයා ඒ-ඒ නරුමයා කි-කිය-චටාස්*****
එකපාරටම තමන්ගෙ කම්මුල හරහා ලැබුන සැරපාර නිසා Jk ගෙ ඇස් නිලංකාර වෙන්න ගත්තෙ කටිනුයි නහයෙනුයි ලේ පුපුරු වගේ පනිද්දියි.
කට වහපිය...
උඹ තව එක වචනයක් හරි කිවවොත් බලාගමු....එහෙම කියපු Gong Yoo ආපහු පාරක් Jk ගෙ බෙල්ලෙන් අල්ලාගෙන කන හරහා පාරක් ගහපු නිසා දැනටමත් අප්රාණික වෙලා තිබ්බ සිරුර බිම වැටුනෙ ලේ පැල්ලම් බිම රටාවක් වගේ හැමතැනම ඇදෙද්දියි.
එ-එපා අ-අනේ න-නවත්තන්න...
Ko-kookie.....දැන් තමුන්ගෙ වාරෙ😈
Gong Yoo Tae දිහාවට හෙමීට එන ගමන් කිව්වාම Tae ගෙ කදුළු වලට දිලිසෙන ඇස් දෙක ලොකු වුනේ බයෙන් ගැහෙන මුව පැටියෙක් වගේ යි.
..
.
.
Tae Tae එපා....දැනටමත් පහරකෑම් වලින් හෙම්බත් වෙලා ඉන්න Jk , කදුළුවලටම බොදු වුන අඩවන් දෑසින් Tae දිහා බලාගෙන කිව්වේ තදින් හුස්ම ගන්න උත්සාහ කරමිනුයි.
ස-සමාවෙන්න
ඒ-ඒත් Tae Tae Kookie ව ආරක්ෂා කරගන්නවා..
Tae Tae පොරොන්දු වුනා.Tae වේදනාබර හිනාවක් මූනෙ මවාගෙන කියද්දි Jk ගෙ හදවත කෑ ගහලා අඩන්න ගත්තෙ පිටට තමන් දුර්වලයෙක් කියලා අගවන්න අකමැති නිසයි
ESTÁS LEYENDO
Jeon's Hybrid [Taekook]✔️
Fanfic🛑 This is not my own creation. 🛑 Adapted from the original book of jeon's hybrid english (part 1). 🛑 So the credit are going to rightful owner of this book, @yoongiAndHisMochi