කෝ මගෙ Files ටික?
Jk තමන්ගෙ Gun එකත් load කරගෙන එයාට මූනලා හිටගෙන ඉන්න Sehun ගෙන් ඇහුවා.
හරි දෙන්නම්
ඒත් මට තව Drugs Packet ඕන කරනවා
හැබැයි සල්ලි වලට නෙවෙයි නිකන්.Sehun තමන් දිහා ගිනි ගන්න ඇස්වලින් බලං ඉන්න Jk දිහා බලාගෙන කිව්වා.
ඒක කරන්න බෑ....
මගෙ Business Rules වලට පිටින් මං කොහෙත්ම වැඩ කරන්නෙ නෑ.හහ්.....
එහෙමද
එහෙනම් තමුන්ට මේ Files ටිකත් දෙන්නෙ නෑ...මං තමුසෙට....
හෝව් හෝව්....
ඔය Gun එක බිම දානවා මෙයාට ආදරයක් තියෙනවා නම්.Jk එයාගෙ Gun එකෙන් Sehun ට වෙඩි තියන්න හදද්දිම Sehun ගෙ ගෝලයෙක්
එතන එහා පැත්තෙන් තිබ්බ දොරෙන් කෙනෙක් ව බලෙන් ම අරගෙන එන ගමන් කිව්වා.Jk ඒ මිනිහා මොනා කිවවවත් තමන්ගෙ Gun එක බිම දාලා ඒ මිනිස්සුන්ට නැමෙන්න යන්න කොහොමටවත් සූදානම් වුණේ නෑ.
ඒත්,
ඒ මිනිහා අල්ලගෙන හිටපු කෙනාව දැක්කම ජීවිතෙ පලවෙනි වතාවට jk වෙඩි තියන්න උස්සපු අත් දෙක ඉබේම පහලට ගියෙ ඇස් වලින් නොනවත්වා කදුළු ගලද්දියි....
Tae!
..
.
.
.
.
.
.
.
.
.
----------------------------------------------
මට ඇත්ත කියන්න jungkook ඔයා Tae ට ආදරේ ද නැද්දJimin තුන්වෙනි වතාවටත් lap එකට අවධානය යොමු කරගෙන ඉන්න jk ගෙන් ඇහුවෙ ඉවසන්න ම බැරි තැනයි.
ටිකකින් Jk තමන් කරන වැඩේ ටිකකට නවත්තලා Jimin දිහා බැලුවා.
මං ආදරෙයි
මටත් වඩා මං එයාට ආදරෙයි.
..
.
.
.
.
.
.
.
.
.
.
.
YOU ARE READING
Jeon's Hybrid [Taekook]✔️
Fanfiction🛑 This is not my own creation. 🛑 Adapted from the original book of jeon's hybrid english (part 1). 🛑 So the credit are going to rightful owner of this book, @yoongiAndHisMochi