Jk තමන්ට තුරුල් වෙලා ඉන්න පුංචි Hybrid තව තවත් තමන්ගේ උණුහුම ට තුරුල් වෙන හැටි දකිද්දී jk ඒයාටත් නොදැනිම Tae දිහා බලන් ඉන්න ගත්තා.
Room එකට ආවත් එයාට Tae ව අතාරින්න හිතුනෙම නෑ. Tae දකිද්දි
අමුතු හැඟීමක් එයාගෙ හිතේ හොල්මන් කරන්න ගත්තා.ඒත් ඉතිං ඒක වැඩි වෙලා තිබුනේ නෑ jk ආපහු හරි සිහියට ආවට පස්සේ එයා එක එකපාරට ම Tae ඇදට විසි කලා.
මෙච්චර වෙලා නිදාගෙන හිටපු Tae ඇදට වැටුන පාර හයියෙන් උඩට දෙපාරක් විතර Bump වෙලා ගැස්සිලා ගියා.
M-m-master
නිදාගන්නවා.
Master අනේ සමාවෙන්න
මට කරදර කරන්න එපාTae අත් දෙක එකට අතුල්ල අතුල්ල Jk ට යදින්න ගත්තාම Jk අන්දුන් කුන්දුන් වෙලා වගේ Tae දිහා බැලුවේ.
ඕක නවත්තන්නවා.
දැන් විකාර නැතුව නිදාගන්නවා.එහෙම කියපු Jk හැරිලා එයාගෙ Room එකට යන්න හැරුනත් ආපහු එයා Tae දිහා හැරිලා බැලුවා.
මගෙ දිහා කන්න වගේ බලන් ඉන්නැතුව නිදා ගන්නවා.
එහෙම කියලා jk එතනින් ගියා ම Tae ඒ යන දිහා බලං හිටියේ මේ සිද්ධ වෙච්ච දේවල් කිසි දෙයක් අදහගන්න බැරි වෙලයි.
එයාට master බැන්නේ නැති එක ගොඩක් ලොකු පුදුමයක් වුනා.
..
.
.
.
Jk පහුවදා දවසම හිටියෙ එයාගෙ Office Room එකේමයි. එයාගෙ තිබ්බ පොඩි පොඩි Contracts වල වැඩ ඉවර කරන්න ඕනෙ නිසා එයා කන්නෙ බොන්නෙත් නැතූව දවසෙම ඒක අස්සට වෙලා හිටියේ.
ඒත් හිත එක තැනක නෑ. හැම තැනම දුවනවා. එයාට මතක් වෙන්නේ ම Tae වයි. කලින් රෑ Tae එයාට තුරුල් වුන විදිහ,
හුරතල් ඇස්,වලිගෙ,කන් මේ හැම එකක්ම එක දිගට මතක් වෙන්න ගත්තා.මේක නම් දැන් කරුමයක්
තමුසෙට මම කැමති නෑ ජරා පූසෝ.
ඒක පාරක් මට වුන දේ හොදටම ඇති
ඒත් ඒක ආයෙ වෙන්න දෙන්නේ නෑ.ඒ විදිහට හිතන ගමන්ම එයාව ටික ටික අතීතෙට ඇදිලා ගියා.
Flashback......
ESTÁS LEYENDO
Jeon's Hybrid [Taekook]✔️
Fanfic🛑 This is not my own creation. 🛑 Adapted from the original book of jeon's hybrid english (part 1). 🛑 So the credit are going to rightful owner of this book, @yoongiAndHisMochi