මේකද තැන?
Hobi විශාල ගේට්ටුවක් සහිත පාළුවට ගොස් වගේ පෙනෙන නිවහනක් ළග Car එක නතර කරලා තමන්ට එහා පැත්තෙන් හිටපු Jk ගෙන් ඇහුවා.
ඔව්..
මේක තමයි...හොදට ම විශ්වාස ද
ඔව්.
මේ මගෙ මාමාගෙ ගෙදර.
මං ඉක්මනට Tae වන අරගෙන එන්නම්.ඒත් තනියම යන්න එපා.
නෑ Hobi ඔයා ආපහු යන්න.
මං තනියම මේක කරන්න ඕන.Jk ඕ-
ඔයා යන්න
මට අවුලක් නෑහ්ම්.....
හරි එහෙනම් පරිස්සමින්...Hobi එහෙම කියලා Jk ගේට්ටුවෙන් ඇතුල් වුනාට පස්සේ එතනින් යන්න ගියත් හිත තිබ්බෙ Jk තනියම මේක කරන්න ගිය එක ගැන.
..
.
.
.
Gong Yoo තමුසෙ ලෑස්ති වෙලා ඉන්නවා
වන්දි ගෙවන්න..Jk තමන්ගේ Phone එකට ඊමේල් පණිවිඩයකින් ලැබුන Tae ගෙ Photos දිහා බලාගෙන තරහින් මිමිණුවා.
..
.
Tae ට වද දීලා බල්ලෙක් වගේ ඇද උඩ අතෑරලා දාලා තියෙන විදිහ දැක්කම Jk ව
පණ පිටින් පුළුස්සනව වගෙයි දැනුනෙ.එහෙම්මම තමන්ගෙ phone එක pocket එකට දාගත්තු Jk තමන් ඉදිරිපිට තියෙන නිවහනට ඇතුල් වුනා.
..
.
.
.
.
Flashback,අ-අනේ එ-එපා....
අ-අනේ ව-වදින්නම්....
නවතත්නකෝ.....
Tae Tae ට ඉන්න .....Tae දෙපැත්තෙන් ඉදගෙන එකදිගට නොනවත්වා තම ශරීරයට වද දෙන මිනිස්සු දෙදෙනාගෙන් යදින්න ගත්තා.
තමන්ගෙ යටි උදරයට නොනවත්වා පහර දෙද්දි ඇතිවුන වේදනාව කෑ ගහලා උදව් ඉල්ලුවෙ තමාව බේරගන්න කවුරුත් එන්නැති බව දැන දැනම යි.ඇති නවතත්න
එකපාරටම කුටියෙ දොර දෙසින් ඇහුන කටහඩ නිසා අර මිනිස්සු දෙන්නා Tae ට පහර දෙන එක නතර කලා.
Master....
Gong Yoo ට Tae අසලට එන්න ඉඩ දීල අර මිනිස්සු දෙන්නා හෙමීට තමන්ගෙ මාර්ගෙන් අයින් වුනා.
YOU ARE READING
Jeon's Hybrid [Taekook]✔️
Fanfiction🛑 This is not my own creation. 🛑 Adapted from the original book of jeon's hybrid english (part 1). 🛑 So the credit are going to rightful owner of this book, @yoongiAndHisMochi