කොච්චර ආතල් එකේ හිටියත් බය නෑ වගේ පෙන්නුවත් මං ටිකක් බය උනා😥😐😳
😎 හෙලෝ ඔයා මොකද මෙතන කරන්නෙ මහ රෑ😎
🌸 ඒක මොකටද ඔයාට😏
😎 අපෝ මෙයාගෙ ගෑස්. හ්ම් හ්ම් හාරි හාරි. මං හිතන විදිහට ගෙදරින් පැනලා ඇවිල්ලා නෙහ් ඔයාගෙ මූණ දැක්කම නම් පේන්නේ එහෙම සීන් එකක්😂
එයා කියපු දේට මං පුදුම උනා.කොහොමද මං පැනලා ආවා කියලා දැනගත්තෙ😳
😎 යන් මාත් එක්ක ඔයා මහ රෑ තනියම ඉන්න එක අනාරක්ෂිතයි. අනිත් එක වැස්සකුත් එන්න වගේ😏
එන්න වගේ නෙමෙයි කියල කට ගත්තෙ නෑ වහින්න පටන් ගත්තා. එයාවයි මාවයි දෙන්නම හොදටම තෙමුණා.
🌸 මං කොහොමද ඔයත් එක්ක එන්නෙ. ඔයා කවුද කියලා දන්නෙත් නෑ මං😏
😎 ඒත් ඔයාට වෙන කරන්න දෙයක් නෑනෙ. ඔයාට මාත් එක්ක එන්නම වෙනවා.😏
එහෙම කියලා එයා මගෙ ඔලුවට එයා මෙච්චර වෙලා හංගන් හිටපු gun එක ඔලුවට තිබ්බා. අනේ දෙයියනේ....මගෙ කටේ කෙලත් හිදුනා බය වෙච්චි පාර😳
🌸හ..හරි හරි ඉතින් ඔ..ඔච්චර කේන්ති ගන්න ඕනි නෑනෙ මං එන්නම් ඔය ගන් එක අයින් කරන්නකෝ😶
😎ආන්න එහෙම යන්
මාත් කාර් එකට නැග්ගා. තෙමිලා මුලු ඇදුමම ඇගට ඇලිලා වගෙ කොහොමින් කොහොමහරි මට කාර් එකේදිම නින්ද ගියා.😴
____________________________________Next day at 9.00am
Tae's POV😎ලීයොන් ඉක්මනට මගෙ ඔෆිස් රූම් එකට එන්න
Lee yon: සර් මට කතා කලේ......
😎ආහ් මේකයි. මං අර ඊයේ එක්කන් ආපු කෙල්ලගෙ full details ටික මට අද දවල් 12 වෙනකොට ගෙනෙල්ලා ඕනි.
Leeyon: හරි සර් මං ගෙනත් දෙන්නම්
____________________________________Jerin's POV
මූනට ඉර එලිය වැදෙන්න ගත්තා. උදේ වෙලා දැන් යන්කො හොස්පිටල් නැත්තන් ඩීන් කාරයා මාව මරං කයි. එහෙම ඇස් දෙකත් පියාගෙන උඩු අතට හිටපු මම හිමීට ඇස් දෙක ඇරියා.
🌸ඈ...මං මේ කොහෙද ඉන්නේ. මං ඇදන් හිටපු ඇදුම නෙමේනේ ඇදං ඉන්නෙ...කවුද මගෙ ඇදුම මාරු කලේ...මොන මරාලයකටද දන්නෑ අහු උනේ...ඔම්මාහ් මට දැන් බයයි වගේ😐😥
YOU ARE READING
Mafia's Love 💜️✔️
Roman d'amourකොරියාවෙම දරුණු හිතින් විදවන තරුණ අහිංසක කොල්ලෙක්ට නන්නාදුන්න අහම්බෙන් හම්බුණ කෙල්ලෙක්ගෙන් ලැබුණු ආදරය💜️ -This is my 1st ff -Sorry for the mistakes -Not English -Sinhala Language -Romance & Thriller -Boy x girl -This is for my SL Armies -Hope you e...