💜Chapter 34️💜️

1.3K 251 34
                                    

🐥හරි.....එහෙනම් love lock එකක් දාමු....😊

Yunha: දාමු....😊

දෙන්නත් එක්ක එකතු වෙලා love lock එකක් දැම්මා......

🐥මං ඔයත් එක්ක හැමදාටම ඉන්නවා....

Yunha: මාත්.....

දෙන්නා දෙන්නටම ඒ විදිහට පොරොන්දු වුනා...ඒත් අන්තිමට මොනා වෙයිද කියලා කවුද දන්නේ...යුමී ඒ ගැන බයෙන් හිටියත් එයාට ඕනි උනේ ජිමින් එක්ක ගෙවෙන හැම මොහොතක්ම සතුටින් ගෙවන්න...වෙන්න තියෙන දේවල් කාලයට බාර දීලා දෙන්නම රෑට පැලෙන්න කෑවා.....😂😂

🐥යුන්...ඔය කෑවා ඇති දැන්...මට නම් තව මුකුත් කන්න බෑ

Yunha: අනේ චිම්...මට අයිස්ක්‍රීම් එකක් අරන්....................................

🐥මේ රෑ දෙවෙනි වතාවටත් අයිස්ක්‍රීම් කන්න....අනිත් එක ඕක බඩක්ද? නැත්තන් කල ගෙඩියක්ද?.......

ජිමින් ඇහුවේ බොරු තරහකුත් මවාගෙන....

Yunha: අනේ චිම්................................චෙබල්...චෙබල්............

හුරතල් මූනකුත් හදාගෙන යුන්හා ඇහුව විදිහට ජිමින්ට බෑ කියන්න හිත දුන්නෑ.......

🐥ආයිශ්...මේ කෙල්ල...හරි යං අරන් දෙන්නම්....

ජිමින්වත් ඇදගෙන පොඩි එකෙක් වගේ අයිස්ක්‍රීම් ගන්න යුන්හා දිව්වා......දෙන්නම අයිස්ක්‍රීම් අරගෙන කන ගමන් හන් ගග දිහා බලාගෙන හිටියා.....ජිමින් එයාගේ අයිස්ක්‍රීම් එක කාලා ඉවර කලා...යුන්හා නම් කට වටේ ගාගෙන කනවා....

මේ කෙල්ලගේ ළමා මනස එළියට එන්න පටන් අරන්ද කොහේ...😂😂😂😂😂😂😂😂

ජිමින් හිතෙන් හිනා වෙන ගමන් හිතුවා...

🐥මේ යුන්....මටත් දෙන්නකෝ ඕකෙන් ටිකක්....

Yunha: ම්වෝ?....අනී....මේක මගේ....ඔයා වෙන එකක් අරන් කන්නකෝ......

🐥මොකද්ද යුන්.....

Yunha: බෑ.....

යුන්හා දිවත් දික් කර කර කිව්වා...ඒත් එක්කම ජිමින් යුන්හාව ඇදලා අරන් කිස් කරන්න පටන් ගත්තා....

🐥ම්ම්ම්ම්.....ඇති...ඇති කිව්වට ඇති වෙන්නෙත් නෑ...මාරයි නේ ඒ අයිස්ක්‍රීම් එක.....

Mafia's Love 💜️✔️Where stories live. Discover now