💜️Chapter 18💜️

1.5K 296 6
                                    

😎හරි හ්‍යුන්ග්...ඒ වගේම පරිස්සමින් හොදේ...ඔයා ගැනත් ඇහැගහගෙන ඉන්නෙ එයාලා

🐹හරි හරී...එහෙනම් අපි යන්නම්

😎🌸හරී...........පරිස්සමින් දෙන්නම

____________________________________

Jin's POV

මං සෝහව එක්කගෙන ගියේ Town එකෙන් පොඩ්ඩක් ඈත තියෙන ලස්සන හොටෙල් එකකට

😍වාව්......ඔප්පා.....මෙතන හරිම ලස්සනයි.........නෝමු යෙප්පදා

🐹ම්ම්ම්....මං සමහර දවස්වලට මෙතනට එනවා...ඉතිම්.....අද ඔයත් එක්ක ආවා

😍ඔප්පා....සාරන්ග්හේ.....

සෝහා ඇවිත් මාව බදාගත්තා

🐹නාදු සාරන්ග්හේ Sweety..එන්න dinner අරගෙන ඉමු...

අපි ඩිනර් අරගෙන පැයක් දෙකක් එතන හිටියා...සෝහවත් එක්කන් ආපහු එයාගෙ අපාර්ට්මන්ට් එකට ගියේ හොදටම රෑ වෙලා නිසා

(සොරි අනේ එතන වෙච්ච කතාව දිගට ලියන්න අමාරුයි)

😍ම්ම්ම්...මං එහෙනම් යන්නම්

🐹හ්ම්ම්ම්...

මං සෝහට සොෆ්ට් කිස් එකක් දීලා යන්න කිව්වා...එයා අපාර්ට්මන්ට් එක ඇතුලට යනකන් ඉදලා..ගෙදරට යන්න පිටත් උනා...

මං සිංදුවකුත් ප්ලේ වෙන්න දාලා කාර් ඩ්‍රයිව් කලා...එකපාරටම කොහෙන්දෝ කඩාපාත් උන කාර් එකක් මගේ කාර් එක හරස් කරලා නැවැත්තුවා...

🐹යාහ්...කවුද මේ අප්පා...

මං කාර් එකෙන් එලියට බැස්සා...ඒ ගමන්ම හතර පස් දෙනෙක් කාර් එකෙන් බැහැලා මාව වට කරගත්තා...

🐹කියනවා..කවුද තමුසෙලා

-ඕහෝ....ඩොක්ටර් කිම් සොක්ජින්....අර කිම් ටේහ්‍යුන්ගෙ අයියලාගෙන් එකෙක් නේ...

🐹ඒ...Woo binද උබලව එව්වෙ...

-ඒකෙන් ඔයාට වැඩක් තියෙනවා කියලා හිතන්නෙ නෑ අපි...අපිට දුන්න වැඩේ ඉවර කරලා දාන්නයි අපි ආවේ මිස්ටර්...

එකෙක් ඇවිල්ලා මාත් එක්ක ෆයිට් කරන්න ගත්තා...මට ගහන්න ආපු උගේ අත අනිත් පැත්තට අඹරලා කැඩුවා...

Mafia's Love 💜️✔️Where stories live. Discover now