😎දැන්ද..මෙයා මගෙන් ඇහුවා දැන් එයා මේ ඉන්න තැන කොහෙද කියලා මං කිව්වා ඉතින් Kim Taehyungගෙ ගෙදර කියලා. කෙල්ල බය උනා මගෙ නම අහපු ගමන් faint උනා...
🐥යකෝ උබ මාර යකෙක්නෙ බං පව් එයා
🐹හරි හරි දැන් අවුලක් නෑ එයාට සිහිය එන ගමන්😒
සිහිය ආපු ගමන් ජේ සෝෆා එක උඩ කෙලින් ඉද ගත්තා. එයා මාව අදුරගත්තා.
🌸ජින් ඔප්පා........😢
එහෙම කියපු ජේ මට තුරුල් උනා.
🌸අනේ ඔප්පා ප්ලීස් මාව එක්කන් යන්න අනේ මට බයයි ඔප්පා. මං කොහොමද මෙතන මෙයත් එක්ක ඉන්නෙ.මාවත් මරයිද දන්නේ නෑ දෙයියනේ.......😭
ජේ හොදටම අඩනවා. අනිත් අයත් හොදටම confuse😐
🐹හරි හරි..ජේ මේ බලන්නකෝ...ඔයාට බය වෙන්න කිසිම දෙයක් නෑ..ඔයාගෙ ඔප්පා ඉන්නවනෙ..ඔයා මෙහෙ ඉන්න..මෙයා මේ mafia boss කෙනෙක් කිව්වට ඒම දරුණු නෑ..කිසිම කරදරයක් කරන්නේ නෑ ඔයාට හොදද😶
🌸හ්ම්ම්ම්............😢
🐹ඇයි ඔයා පැනලා ආවෙ ගෙදරින්
🌸ඔ..ඔප්පා ක්..කොහොමද දන්නේ?😶ආශ් අර මගෙ සෝහා කිව්වා නෙහ් හොල්මනට මං කිව්වා ගෙදරින් පැන්න කියලා..මං ඕකිව අල්ලගන්නම්😒
🐹ඔව් ඔව් කිව්වා😂😂ඇයි කියන්නකො දැන් පැනලා ආවෙ
🌸නැන්ද ඊයෙත් මට වද දුන්නා. මට බෑ ඔප්පා ඒවා දරාගන්න ඒකමයි මං ආවෙ.මං හිතුනොත් මැරෙනවා.මට අම්මයි තත්තයි ගාවට යන්න ඕනි😢😭
එහෙම කියපු ජේ පොඩි ලමයෙක් වගේ තදින් මාව බදාගෙන මගෙ පපුවෙ අස්සෙ මූන හංගන් අඩන්න පටන් ගත්තා...එයා කලේ වැරැද්දක් තමයි මෙහෙම පැනලා ඇවිත්...ඒත් එයාටත් දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවනේ...
අනිත් අයත් අනේ මංදා වගේ බැල්මක් දාගෙන ඉන්නවා මේක දැකලා ඔක්කොටම වඩා උන් ටික දැකලා මට හිනා😂😂
🐹හරි මං කියන දේ දැන් අහන්නකෝ.ඔයාගෙ ඔප්පා දැන් ඔයත් එක්ක ඉන්නවනෙ...මෙහෙ ඔයාට safety තේරුණාද? ටේ ඔයාට මුකුත්ම කරදරයක් කරන්නෙ නෑ... අනිත් 5දෙනා වගේම ටේ කියන්නෙත් මගෙ නම්දොන්ග් (little brother) හොදේ...
YOU ARE READING
Mafia's Love 💜️✔️
Romanceකොරියාවෙම දරුණු හිතින් විදවන තරුණ අහිංසක කොල්ලෙක්ට නන්නාදුන්න අහම්බෙන් හම්බුණ කෙල්ලෙක්ගෙන් ලැබුණු ආදරය💜️ -This is my 1st ff -Sorry for the mistakes -Not English -Sinhala Language -Romance & Thriller -Boy x girl -This is for my SL Armies -Hope you e...