💜️Chapter 32💜️

1.4K 246 33
                                    

අන්තිමේදි තේරුම් ගත්තා මං ජිමින්ට කැමති කියලා...ඒත් මං Woo binගේ දුව...මං බොරුවක් කරලා ටේහ්‍යුන්ගෙන් ජේරින්ගෙන් පලිගන්නයි ආවේ...ඉතින් කොහොමත් ජිමින් මේක දැනගත්තොත්....කවදාවත් සමාව දෙන්නේ නෑ....කමක් නෑ...එතකන් මං එයත් එක්ක ඉන්නවා..........

End Yunha's POV

____________________________________

At Daegu
Taehyung Mansion
Jerin's POV

🐨ඔන්න ආවා....

අන්තිමේදි ඩේගුවල ටේගේ අනිත් mansion එකට ආවා

🌸😍වාහ්........

Mansion එක වචනෙන් විස්තර කරන්න බැරි තරමටම ලස්සනයි...ලොකුයි...නිස්කලංක පරිසරයක් වටේම තියෙන්නේ...ඕනි කෙනෙක්ගේ හිත ඇදිලා යනවා....mansion එකේ අනිත් පැත්තෙන් පොඩි කැලයක්ද මන්දා තියෙනවා..හරිම ලස්සනයි

😎අහම්..අහම්....ඔය කටවල් දෙක වහගත්ත නම්...කටට මැස්සෝ යයි...😂

එතකොට තමා හරි සිහියට ආවේ...වස ලැජ්ජාවයි කටවලුත් ඇරගෙන ඉදලා තියෙන්නේ

😍ආහ්..ම්හ්ම්ම්...

🐨හරි හරි යං ඇතුලට😂

කට්ටියම mansion එක ඇතුලට ගියා...mansion එකේ තට්ටු දෙකයි...ලස්සන garden එකකින් වට වෙලා තියෙන්නේ මාරම ලස්සනයි...

🌸මෙච්චර ලොකු mansion එකක අපි තුන්දෙනා විතරද නම්ජුන් ඔප්පා?

🐨ම්ම්ම්...ඔව්...අපි mansion එක වටේට cctv set කරලා තියෙන්නේ...ඒ වගේම ජිමින්ගේ guardsලා හැම වෙලේම ඉන්නවා...

😍ම්ම්ම්...හරි ඔප්පා...

😎මොකක් හරි ප්‍රශ්නයක් උනොත් එවෙලේම අපිට කෝල් කරන්න...තේරුණාද?...අනිත් හ්‍යුන්ග්ලත් එයි ඔයාලව බලන්න...අනිත් වැදගත්ම දේ...මෙතනින් එලියට යන්න හිතන්නවත් එපා හොදේ.....

🌸හරි හරී.........................................

ටේයි, නම්ජූන් ඔප්පායි එක්ක වටේ ඇවිද ඇවිද පැයක් දෙකක් කතා කර කර හිටියා..........

🐨ටේ...අපි දැන් ගියොත් හොදයි නේද?

😎දේ හ්‍යුන්ග්....

😍ඔයාලා දැන් යනවද?

😎ඔව් සෝහා...රෑ වෙන්න කලින් සෝල්වලට යන්න ඕනි....

Mafia's Love 💜️✔️Where stories live. Discover now