💜️Chapter 25💜️

1.4K 285 7
                                    

එහෙම කියලා ටේහ්‍යුන්ග් එයාගෙ ඔෆිස් රූම් එකට ගියා..මේ හැම දෙයක් දිහාම ජේරින් සෝහා දෙන්නත් බලාගෙන හිටියේ හුගක් වේදනාවෙන්...ඒත් එයාලට එතන කරගන්න දෙයක් නැති උනා...
ජේරින් කෙලින්ම නම්ජූන්ට කෝල් කලා...ඒත් එයා ඒ ටිකට ෆෝන් එක ඕෆ් කරලා

🌸ඔප්පා...ෆෝන් ඕෆ්නේ...අනේ..නම්ජූන් ඔප්පා😭

🐹හරි ජේ අඩන්න එපා...ජූනිට එහෙම යන්න දෙන්නෑ අපි...

___________________________________

Woo bin's place

-බොස් Kim Namjoon කට්ටිය දාලා ගිහින්

Woo bin: What?

Baekhyung: ඒක කොහොමද වෙන්නේ..ඒක වෙන්න බැරි දෙයක්..කොහොමද හරියටම කියන්නේ දාලා ගියා කියලා

-උන් එක්ක ඉන්න අපේ එකෙක් කිව්වෙ බොස්

Woo bin: Woww...ඒක හොද ආරංචියක්...ටේහ්‍යුන්ගේ අප්පා Mr.Kim තමා මුන් 7 මේ විදිහට එකතු කලේ ගැන්ග් එකක් විදිහට...දැන් ඒකේ එක පුරුකක් ගැලවිලා ගිහින්...අපි බලමුකෝ Kim Taehyung කොහොමද උබ මාත් එක්ක මේ game එක play කරලා win කරන්නේ...

____________________________________
................After 5 days..................

Yoongi's POV
At Tae's Office room

නම්ජූන් ගිහින් අදට දවස් 5ක් වෙනවා...එදා ඉදන් හැමෝම හිටියේ බාගෙට මැරිලා වගේ...(ටේ නම් එහෙම නෑ)...අපි එයාව හොයපු නැති තැනක් නෑ...එයාගේ 4n එකත් off...කිසිම පණිවිඩයක් නෑ..

"දැන් ඔයාලා 7 දෙනාට ඉන්නේ ඔයාලම විතරයි..මරණය ඔයාලාව වෙන් කරනකන් ඔයාලා වෙන් වෙන්නේ නැතුව සහෝදරයෝ වගේ ඉන්න ඕනි...දුකේදී සැපේදී එකටම ඉන්න..ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව"

මේ දවස්වල ඒ වචන ටික මගේ ඔලුව ඇතුලේ දෝංකාර දෙනවා..නම්ජූන්ට ටේහ්‍යුන්ග්ට කෙසේවෙතත් අපි පස් දෙනාට නම් එහෙමයි

🐥යූන්ගි හ්‍යුන්ග් මෙතනද? ටේ කිව්වා අපි 5 දෙනාට මෙතනට එන්න කියලා

ජිමින් කතා කලේ ඇස්වල කදුලු පුරවගෙන..එයත් එක්ක පිටිපස්සෙන් ආවෙ...ජන්ග්කුක්, ජින්, හොබී තුන්දෙනා...ජින් හ්‍යුන්ග් නම්ජූන් ගිය දවසේ ඉදන් හිටියේ අවසිහියෙන් වගේ..එයා ඒ තරම් ජූනිට ආදරෙයි මොනා උනත් අපිත් පැත්තකින් Namjin biasලනේ..

Mafia's Love 💜️✔️Where stories live. Discover now