💜️Chapter 09💜️

2K 361 11
                                    

ටික දුරක් යනකොට මං දැක්කා කවුද අපිව follow කරනවා..මං අයිනට කරලා කාර් එක නැවැත්තුවා.😠

🌸ඇයි ටේ...😐

😎පොඩ්ඩක් ඉන්න...කාර් එකෙන් එලියට බහින්න එපා හොදේ...ඔහොමම ඉන්න😑

🌸අනේ කියන්නකෝ😐

මං කාර් එක නැවැත්තුවට පස්සෙ ඒ කාර් එකත් නැවැත්තුවා. මම කාර් එකෙන් බැහැලා අපිව follow කරපු කාර් එක දිහාවට යන්න හදනකොටම ඒ කාර් එක රිවස් කරගෙන ආපහු ගියා.😑

😎ඒයි......ඔහොම නවතිනවා
ආ..................ශිට්.......................හරි මට කාර් එකෙ නම්බර් එක මතකයිනෙ බලමු කවුද කියලා මාත් එක්ක සෙල්ලම් කරන්නෙ😑😡

මං ආපහු කාර් එකට නැග්ගා.

🌸ටේ........මොකද්ද උනේ😐

😎මුකුත් නෑ. ඔයාට මීට වඩා පරිස්සම් වෙන්න වෙයි.😑

🌸ඒ මොකටද?😐

😎ඒවයින් වැඩක් නෑනෙ කිව්ව දේ කරනවා😡

හපොයි සැර වැඩි උනාද මංදා සද්දයක්වත් නෑනේ...

😎ජේ...😐

🌸ඇයි?😑

😎සොරි😐

🌸මොකටද?😑

😎නෑ පොඩ්ඩක් මට කේන්ති ගියා ඒකයි සැරෙන් කතා කලේ...ඇත්තටම එතන උනේ අපිව කවුද follow කලා...ඒකයි මං ඔයාට තව පරිස්සම් වෙන්න වෙයි කිව්වෙ😐💔

🌸හ්ම්ම් කමක් නෑ😑

😎ගෙදරට ආවා...ඔයා යන්න ඇතුලට මං හ්‍යුන්ග්ලා හම්බවෙලා එන්නම්😐

🌸හ්ම්ම්😑

____________________________________

Jerin's POV

ලෙක්චර්ස්වලින් පස්සෙ මායි සෝහායි ජේක් එක්ක කතා කර කර හිටියා...අපි හොද යාලුවො උනා...

🌸😍Hi ජේක්😊

ජේක්: Hii ලෙක්චර්ස් ඉවරයි නේ?😊

😍ඔව් අනේ...මේ ජේ ටේහ්‍යුන්ග් ඔයාව pick කරන්න එනවා කිව්ව නේද?😂

🌸ඔව්..මං යන්නම් දැනටමත් ඇවිල්ලද දන්නෙත් නෑ😐

කියනකොටම ටේ එනවා මං දැක්කා..

Mafia's Love 💜️✔️Where stories live. Discover now