💜️Chapter 06💜️

2.4K 436 24
                                    

ඒම කියපු කොල්ලගේ ඇස්වලට කදුලු පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ...අපි තුන්දෙනාම ගිහිල්ලා ටේව බදාගත්තා....😐😥

🐹මං දන්න විදිහට ජේටත් ඉස්සර boyfriend කෙනෙක් හිටියා..😐අම්මා තාත්තා නැති වෙච්ච දවසෙ ඉදන් එයාට ආදරේ කලේ එයා..ඒත් accident එකකින් නැති වුනා...😐ඔයාට හිතෙනවා ඇති කෙල්ල දගයි කටකාරයි කියලා...ඒත් ඒ එයාගෙ හිත හදාගන්න කරන දේවල්😐

😎මං එයාව ආරක්ශා කරනවා... මට මොනා උනත්😔

🐨හරි අපි යං දැන් ඇතුලට😐

__________________________________

Jerin's POV

මගේ ආදරේ ගැන කියන කොට මේ තරම් දුකක් එන්නෙ මට එයා අඩු නැතුව දුන්න ආදරේ නිසා වෙන්නැති😔

එලියට ගිහින් හිටපු ටේයි ඔප්පලා 3 දෙනයි ඇතුලට ආවා...ජින් ඔප්පා මගෙ ලගින් ඉදගත්තා ඊට පස්සෙ මගෙ උරහිසට උඩින් අත දාලා ලගට ඇරගෙන ඇහුවා.😐

🐹ජේ ඔයා හොදින් නේද? මේ ටේහ්‍යුන්ග් ඔයාට කරදර කලේ ඒම නෑ නේ😂😂

🌸නෑ........මං හිතුවට වැඩිය එයා හරි හොද කෙනෙක්😌😂

හැමෝම ඉස්සරහ කිව්වා...ටේගේ ඇස් දෙක ලොකු වෙලා...😂

🐰අනී....එතකොට නූනා මං හොද නැද්ද?😏😔

ඒකට නම් හැමෝම හිනා වෙන්න ගත්තා😂

🌸මේ එන්න...මෙතනින් ඉදගන්න..😌

කියලා මගෙ එහා පැත්තෙ තිබ්බ හිස් ඉඩට එන්න කිව්වා කුකීට

🐰ඇයී....😏

අහක බලාගෙන ඇහුවා

🌸අනේ ඉතින් පැටියෝ මගෙ දිහා බලන්නකෝ😏

කට්ටිය හිත අස්සෙන් හිනාවෙනවා මේ හුරතලේට මං රවන ගමන් ඉන්නකො පොඩ්ඩක් කියලා කිව්වා😂

🐰හ්ම්ම්😔

🌸මගෙ කුකී පැටියා තමා මේ ඔක්කොටම වඩා හොද...............................ම බබා..😍

කියලා එයාගෙ කම්මුලට කිස් එකක් දුන්න😚

🐰මගේ නූනා.....😍😚

මෙන්න පැන්නෙ නැතැයි මගේ ඇග උඩට😂

💜️යාහ්....කුකී බහිනවා ඔතනින් පොඩි එකෙක් වෙන්න යන්නැතුව😂😂

Mafia's Love 💜️✔️Where stories live. Discover now