💜️Chapter 36💜️

1.2K 247 62
                                    

Soo: I Love you too bunny...💜️🌹😍

🐰මගේ මැණික...නමු නමු සාරන්ග්හේ...
ම්ම්ම්ම්...අපි යමු එහෙනම්...හ්‍යෙජින් ජිහුන් දෙන්නා බලාගෙන ඉන්නවා ඇති...

Soo: හ්ම්ම්...යමු...

End Jungkook's POV

💜️🌹🌹💜️🌹🌹💜️🌹🌹💜️🌹🌹

🐰ඕක තමා වුණේ....

ජන්ග්කුක් හ්‍යෙජින් ජිහුන් දෙන්නට කතාව කිව්වා....

Hyejin, Jihoon: ඕහෝ...............................................................................................................................................ඒ......ක......ද........මේ........ර......තු.........වෙ.......ලා.........ති........යෙ.........න්.........නේ...........................😂😳

Soo: අනේ.....................☺️☺️

Hyejin, Jihoon: Congratz දෙන්නටම....😂😂

ඒ දෙන්නා සුබ පතනකොට සෝහියුන් ලැජ්ජාවෙන් රතු වෙලා...ඒත් එක්කම ජන්ග්කුක්ට ප්‍රින්සිපල් ඔෆිස් එකට එන්න කියලා පණිවිඩයක් ලැබුනා....

🐰ප්‍රින්සිපල් ඔෆිස්?😳

Soo: කවුරු හරි ගිහින් කියලද දන්නෑ බනී?😳

Hyejin: මටත් හිතෙන්නේ එහෙම තමා...😳

Jihoon: පලයන් දැන් පරක්කු නොවී...බය වෙන්නෙ නැතුව...හොදද? උබ මුකුත් වැරැද්දක් කලේ නෑනේ...

ජන්ග්කුක් ඔලුව වනලා ප්‍රින්සිපල් ඔෆිස් එකට ගිහින් දොරට තට්ටු කලා

🐰Excuse me sir...May I Coming?

Principal: Ahh Jungkook Come...

අවසර ලැබෙනවත් එක්කම ජන්ග්කුක් ඇතුලට ගියා...එයා හිතුවා වගේම සේහුන්, මින්යන්ග්, ජින්හන්ග් තුන්දෙනා හිටියා...ඒත් එතන තව කෙනෙක් හිටියා...

🐰ජින් හ්‍යුන්ග්...😳

🐹මොකක්ද සර් වෙලා තියෙන්නේ?

Principal: මේකයි Mr.Seokjin වෙලා තියෙන්නේ...මේ ඉන්නේ සීනියර්ස්ලා තුන්දෙනෙක්...මේ ළමයි තුන්දෙනාට ජන්ග්කුක් හොදටම ගහලා...මං එන්න කිව්වේ මේ ප්‍රශ්නේ විසදන්න...

ඒත් එක්කම ජින් ජන්ග්කුක් දිහා බලලා රැව්වා...😂😂

Principal: හරි ජන්ග්කුක්...ඔයා කියන්න මේ තුන්දෙනාට ඇයි ඔයා ගැහුවේ කියලා...

Mafia's Love 💜️✔️Where stories live. Discover now