කෙල්ල කන්ෆුස් වෙලා වගේ. හුරතල් පෙනුම තියෙන. අල්ලගෙන කිස් කරන්න හිතෙනවා. කොහොම උනත් මං ආදරේ කරන කෙල්ලනේ. ඒම ආපු පලවෙනි හැගීමනෙ. හැබැයි ඒකපාර්ශවිකයි. මං බලාගන්නෙ නැතුව වෙන කවුරු බලාගන්නද එයාව.😏😌😌😏
🌸හ්ම් ඔයා කියන දෙයක් තමා හූම්..😐
____________________________________
Jin's POV
🐰හ්‍යුන්ග්............අනේ ජේ නූනව බලන්න යන්කෝ අනී😁
🐱යකෝ මේකට තියෙන අමාරුවක් එයාව බලන්න යන්න...එයා ටේ එක්ක හිටපුවාවෙ...කොල්ලට කෙල්ලත් එක්ක ඉන්න දෙන්න😏
🐹යාහ්.......යූන්ගි ඒ මොකක්ද ඒකේ තේරුම😤
🐥යූන්ගි හ්‍යුන්ග් ඔයා කියන්නෙ ටේ ජේට ආදරේ කරනවා කියලද?😐
🐱යා යා ජිමිනා...දැට්ස් මා බෝයි😏
💜️ඈ...........ඒ කියන්නෙ ජේත් කැමතිද ඒකට😐
🐱නෑ නෑ ටේ තාම ජේට ඒක කියලා නෑ...හැබැයි ටේ මට ඒක කිව්වා...කිව්වා කියන්නෙ මං ඒක එයාගෙ කටින් අල්ලගත්තා...😂
🐨කිව්වා? ඒත් කවදද? කොහෙදිද? කොහොමද?😤
🐱අයියෝ......හරි හරි මං කියන්නම්
පේපරයක් වගේ අප්පා😏ඒක මෙහෙමයි උනේ😂
(ජේරින් එක්ක ටේ ෆිල්ම් එක බලපු දවස....ටේ ඇත්තටම ජේට ආදරේ කරනවා කියන එක confirm කරගත්තෙ යූන්ගි හ්‍යුන්ගෙ කෝල් එකෙන් පස්සෙ
නොකී කතා තිරය පසුපස😂😂)😎අනේ මේ කෙල්ල
Ringinton:
You just want attention
You dont want my heart
May be you just hate thorough me with someone new🎶🎵කවුද මේ මහ රෑ...යූන්ගි හ්‍යුන්ග්? මොකද මේ.😐
😎යොබොයොසෙයෝ හ්‍යුන්ග්
🐱යොබොයොසෙයෝ...ඔයාගෙ උරහිසේ ඔයාට ආදරේ හිතෙන විදිහට නිදාගෙන ඉන්න කෙල්ලව කොට්ටෙන් තියලා ඔයාගෙ කාමරේට ගියානම් හොද නැද්ද කොල්ලො...නැත්තන් එයාට ඇහැරෙයි නෙහ්😂😏😏
😎යූ..යූ..න්ගි හ්‍යුන්ග්.....ඒත් ඔයා කොහොමද දන්නේ මං ජේගේ කාමරේ කියලා😐
🐱අයියෝ කොල්ලෝ ඇයි ඔයාට අමතක උනාද? දවසක් අපි woo binගෙ මිනිහෙක් අපේ ඔත්තු බලනවා කියලා අපි අල්ලගත්තෙ එතකොට ඔයා එයාව හිර කරලා තිබ්බේ ජේ දැන් ඔය ඉන්න රූම් එකේ cctv එකකුත් හයි කරලා ඒක මගෙ ලැප් එකට සෙට් කලා මතක නැද්ද ආ.......😂😂😂
YOU ARE READING
Mafia's Love 💜️✔️
Romanceකොරියාවෙම දරුණු හිතින් විදවන තරුණ අහිංසක කොල්ලෙක්ට නන්නාදුන්න අහම්බෙන් හම්බුණ කෙල්ලෙක්ගෙන් ලැබුණු ආදරය💜️ -This is my 1st ff -Sorry for the mistakes -Not English -Sinhala Language -Romance & Thriller -Boy x girl -This is for my SL Armies -Hope you e...