💜Chapter 30️💜️

1.5K 248 19
                                    

😎එහෙමද? යනවා දෙන්නම රූම් එකට මගේ යකා අවුස්සගන්නෙ නැතුව....

පොලව දෙදරන්න තරම් සද්දෙන් කෑගැහුවා...ඒ සද්දෙට නම් හැමෝම ගැස්සුනා...සෝහා ජේරින් දෙන්නා හිමින් එයාලගෙ රූම්ස්වලට ගියා.....

🐹ඉන්න මං තුවාලවලට බෙහෙත් දාන්නම්.....

ජින් එයාගේ first aid box එක අරගෙන ඇවිත් තුවාලවලට බෙහෙත් දාන්න පටන් ගත්තා...

🐥හ්..හ්‍යුන්ග්...ම්..මියාන්හේ...

ජිමින් පොඩි එකෙක් වගේ අඩන්න පටන් ගත්තා...

🐱අයියෝ මේ කොල්ලනම්...පොඩි එකෙක් වගේනේ...මේ එන්නකෝ...

ජිමින් යූන්ගි ඉන්න තැනට ගිහින් ඉදගත්තා...

🐱ඒකට කමක් නෑ ජිමිනි..දැන් ඒ දේ වෙලා ඉවරයිනේ...

💜️ඔව්ව්...කාටවත් කරදරයක් උනේ නෑනේ...අපි දන්නවා ඔයා ජේටයි සෝහටයි ආදරෙයි කියලා..

🐥ඒ උනාට මගේ මෝඩකම නිසා කාටහරි කරදරයක් උනානම්...

🐨අයියෝ....ඒක ඉවරයි........ඒක අමතක කරන්න දැන්...

🐰අනේ මගේ ජිමින් හ්‍යුන්ග් ඔයා මටත් වඩා අන්තයිනේ...

🐥හලි හලි ඒක දැන් ඉවලයි ඒනම්

🐱😂😂😂😂

🐰හ්‍යුන්ග්..අපි දැන් මොකද්ද කරන්නේ ඊලගට

🐹ම්ම්ම්ම්...ඒක තමා දැන් මාත් කල්පනා කලේ...ඔයාගේ තීරණේ මොකද්ද කියන්න ටේ...

ජින් නම්ජුන්ට බෙහෙත් දාන ගමන් කිව්වා....

😎හ්‍යුන්ග්...මං හිතන්නේ ජේරින් සෝහා දෙන්නා ඩේගුවල mansion එකට එක්කන් යන එක හොදයි කියලා...හෙට හෝ අනිද්දා...

🐹ම්ම්ම්...ඒක හොදයි...එයාලා final exam ලියන දවසට මෙහෙට එක්කන් එමු...මේ ප්‍රශ්න නිසා එයාලා දෙන්නගේ හීනේ විනාශ වෙන්න දෙන්න බෑනේ...

🐨ඔව් හ්‍යුන්ග්...ඒක ඇත්ත...මමයි හොබීයි ටේයි..අපි තුන්දෙනා හෙට ඩේගු ගිහින් එහෙ mansion එකේ security එක ගැන එහෙම පොඩ්ඩක් බලලා එමු...

😎දේ හ්‍යුන්ග්....

💜️යූන්ගි හ්‍යුන්ග්ටයි ජිමින්ටයි පුලුවන්නේ Company එකේ වැඩ ටික බලාගන්න

Mafia's Love 💜️✔️Where stories live. Discover now