💜️Chapter 04💜️

2.7K 445 10
                                    

මං room එකට ගිහින් ඇල වුනා. මට මතක් උනේ taeව. ටේත් මං වගේ දෙමාපියෝ නැති කෙනෙක්. ඒත් එයා mafia boss කෙනෙක් උනත් මාත් එක්ක හොදට කතා කලා. මං faint වෙච්ච වෙලාවෙ එයා බය උනු බව මූණෙන් මං දැක්කා.😐😐

කොච්චර දරුණු උනත් එයාගෙ හිතෙත් මනුස්සයෙක් ඉන්නවා නේද කියලා මට හිතුණා.😐

යූරා: නෝනා සර් එන්න කිව්වා dinner ගන්න

🌸හරි මේ එනවා...😐

මං හිමීට හිමීට පහලට බැස්සා. Dinner ගන්න ඉදගත්තා. එයා මාත් එක්ක කතා කලේ නෑ. එයා දිහා මං බැලුවා. එයාගෙ ඇස්වල දුකක් පසුතැවීමක් තියෙනවා වගෙ දැක්කා. එයත් මං දිහා බැලුවා වගේ එකක් මං දැක්කා. ඒත් ගනන් ගත්තෙ නෑ😐
___________________________________

After dinner time
in Jerin's room

අද dinning table එකේදි කිසිම කතාබහක් උනේ නෑ. මං tae ගැනම හිත හිත නිදා ගන්න බැලුවා. ඒත් බෑ. එයාවමයි මතක් වෙන්නේ. එකපාරටම කවුද දොරට තට්ටු කලා😐😐😐
___________________________________

Tae's POV

මං අද ජේ එක්ක කතා කලේ නෑ. එයා මං නිසා බය උන නිසා මට පසුතැවීමක් ලැජ්ජාවක් සහ බයක් මගේ හිතේ කැකෑරෙන්න ගත්තා. මේ mafia king නේද කියලා හිතුනා. ඒත් මං කතා කරන්න ඕනිමයි ඒම කියලා හිතලා ජේගේ කාමරේට ගියා.

😎ජේ.......😐

🌸ආහ් Mr.ටේයොන්ග් ඔයා..එන්න😐

😎මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි

🌸එන්න කතා කරමු

දෙන්නම ජේගෙ ඇද උඩින් ඉද ගත්තා.

😎ඇත්තටම මට සමාවෙන්න ජේ. ඔයා faint උනේ මං නිසා.😐 මං නරක කෙනෙක් කියලා හිතෙනවා ඇති.මට බයත් ඇති.😔ඒ කොහොම උනත් මියානේ ජේරින්.😪

මං ජේරින්ගෙ ඇස් දෙක බලාගෙන කිව්වා. ඒත් එකපාරටම ජේ මං ගාවට පැනලා එයාව හයියෙන් බදාගත්තා.

🌸කමක් නෑ ටේ...මං තරහ නෑ. ඔයා ගැන සම්පූර්ණ විස්තරේ මං දැනගත්තා. මට යූරා කිව්වා ඔයා ගැන ඔක්කොම විස්තර. ඔයත් මං වගේ දෙමාපියෝ නැති කෙනෙක්. ඒ නිසා මට ඔයාව හොදට තේරෙනවා.කමක් නෑ. මං ඔයාට සමාව දෙනවා. දැන් ඒක ඉවරයි ඒක ගැන කිසිම දෙයක් හිතන්න එපා. තේරුණාද?😁

Mafia's Love 💜️✔️Where stories live. Discover now