Woo bin:වාහ්...හැබැයි පරිස්සමින් තේරුණාද? මේ වැඩ නිසා මට ඔයාවයි ඔයාගේ අයියවයි දෙන්නම නැති කරගන්න බෑ..…
යූමී: ආරස්සෝ අප්පා...
ටේහ්යුන්ග් දැන් බලනවා තමුසේ කොහොමද මගෙන් බේරෙන්නේ කියලා...ජේරින් අද ඉදන් තමුන්ගේ අවසාන දවස් ටික පටන් ගන්නවා
___________________________________KTH Company
3rd person POV💜️ජිමිනෝ........
🐥........................................................
💜️ජිමින්..........
🐥........................................................
ජිමින්ගෙන් ප්රතිචාරයක් නැති නිසා හෝසෝක් බැල්කනි එකේ ඉන්න ජිමින්ගේ කන ගාවට ගිහින් කෑගැහුවා
💜️ඕයි පාර්ක් ජිමින්...මොන ලෝකෙද ඉන්නේ තවුසේ....
🐥ආහ්...හොබී හ්යුන්ග් ඇයි මේ කන ගාව කෑගහන්නේ අප්පා....
💜නෑ..සද්ද නැත්තෙ මොකද කියලා බැලුවා..ඒ ජිමිනෝ අසනීපයක්වත්ද? ️මොකෝ රතු වෙලා...ඈ බන් කෙල්ලෙක් ඇහැක්වත් ගැහුවද?
එහෙම කියන ගමන් හොබී බැල්කනි එකේ ඉදන් පාර දිගේ Company එක පැත්තට එන යුන්හාව දැක්කා
💜️ඕහෝ............මට දැන්නේ තේරෙන්නේ...යූ..න්..හා..Lovesick😂
🐥යාහ්..හ්යුන්ග් මොකද්ද දැන් කියන්නේ ඔයා?
ජිමින් බොරු තරහවකුත් මවාගෙන ඇහුවා...
💜️ඔයා යූන්හට කැමතිද? ම්ම්ම්ම්....
🐥ම්වෝ? හ්යුන්ග්ට පිස්සුද?😒
💜️හ්ම්ම් හ්ම්ම් හාකෝ ඒනම්...හැබැයි ඉතින්.......මං....එක්කෝ ඕන්නෑ...ඒක මොකටද මං කියන්නේ😂
හෝසෝක් එයාගේ කැබින් එකට යන්න හැදුවා
🐥 ඒ...ඒ..හ්යුන්ග්...මොකද්ද ඒ කියන්න ගියේ?😒
💜️ඒකද? මේ මං දැක්කා ඊයේ interview එකේදි මිස් යුන්හා interview කරනකොට අර පාර්ක් ජිමින් සර් යුන්හා දිහා ඇස් පිල්ලමක්වත් ගහන්නෙ නැතුව බලාගෙන ඉන්නවා😂😂😂
🐥යාහ් හ්යුන්ග් ඔහොම ඉන්නවා...
ජිමින් හෝසෝක් අල්ලගන්න කලින් හෝසෝක් එයාගේ කැබින් එකට ගියා....😂
![](https://img.wattpad.com/cover/266499531-288-k148183.jpg)
YOU ARE READING
Mafia's Love 💜️✔️
Romanceකොරියාවෙම දරුණු හිතින් විදවන තරුණ අහිංසක කොල්ලෙක්ට නන්නාදුන්න අහම්බෙන් හම්බුණ කෙල්ලෙක්ගෙන් ලැබුණු ආදරය💜️ -This is my 1st ff -Sorry for the mistakes -Not English -Sinhala Language -Romance & Thriller -Boy x girl -This is for my SL Armies -Hope you e...