💜️Chapter 08💜️

2.2K 373 17
                                    

Woo bin's POV

Woo bin: හරි ද? කෙල්ලගෙ විස්තර ගෙනාවද?😈

Minho: ඔව් බොස් මෙන්න details😈

Woo bin: ම්ම්ම් මට හොද ප්ලෑන් එකක් තියෙනවා..හරි අපි බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා.😈
___________________________________

Time skip
Next day morning
Tae's POV

ඈයිශ්..කෝ අප්පා මේ කෙල්ල ලෑස්ති නැද්ද? පරක්කුත් වෙනවා.😑

😎මිස් ජේරින් ඉක්මනට එන්න අප්පා.ජින් හ්‍යුන්ගෙන් බැනුම් අහන්න බෑ මට😑

🌸අයියෝ මේ එනවා...මං ආවා දැන් යං😐

ආවා නෙමේ මේ කෙල්ල මං දුන්න necklace එක දාගෙන නෑ....ඊඊඊඊ😑

😎යං? යං තමා...කෝ මං දුන්න necklace එක..?😠

🌸හපොයි සොරි ටේ හදිස්සියට අමතක උනා...ඉන්න මං දාගෙන එන්නම්😐

😎දැන්වත් යමුද?😑

🌸හරි හරි යමූ😐
___________________________________

Jerin's POV

😎යං? යං තමා...කෝ මං දුන්න necklace එක..?😠

Necklace? දෙයියනේ ඒක දාගෙන නෑනේ...😐

🌸හපොයි සොරි ටේ හදිස්සියට අමතක උනා...ඉන්න මං දාගෙන එන්නම්😐

මං ආයෙ room එකට ගිහින් necklace එක දාගෙන ආවා..නැත්තන් කොටි පැටියගෙන් මැරුම් කන්න වෙන්නෙ😂💔

😎දැන්වත් යමුද?😑

🌸හරි හරි යමූ😐

😎හරී...යක්ශනී මේ අහන්නකෝ😌

🌸මගේ ඉවසීම මනිනවද කොටියෝ😠

😎අනේ නෑ...😂මං මේ කියන්න හැදුවේ..පරිස්සමින් ඉන්න කියලා...මට හිතෙන්නෙ woo binගෙ මිනිස්සු ඔයාගෙ පස්සෙනුත් පන්නයි වගේ...එහෙම දැනෙනවා ඒකයි..😏

🌸හපෝ...හා හා අනේ...මං පොඩි එකෙක් නෙමේනෙ😏

😎ම්ම්ම්...ඔන්න අපි ආවා..එහෙනම් දැන් යන්න..බායි මං ඔයාව pick කරන්න එන්නම් හවසට😏

🌸හා...බායි..😌

____________________________________

At hospital

🌸සෝහා............😍

😍අනේ ඔයා ආවද?😮

මෙන්න මෙයා පැන්න මගෙ ඇගට

Mafia's Love 💜️✔️Where stories live. Discover now