💜️Chapter 35💜️

1.4K 252 67
                                    

කොහොමහරි මට මේ ගැන හොයන්නම වෙනවා.........

Baekhyung: මින්හෝ...ඉක්මනට එනවා මගේ රූම් එකට....

Minho: බොස්....

Baekhyung: මං කෙල්ලෝ දෙන්නෙක්ගේ 4to දෙකක් එක්ක details වගයක් දෙනවා...ඒ දෙන්නා කොහෙද ඉන්නේ කියලා මට හොයලා ඕනි....උපරිම දවස් 4කින් වැඩේ ඉවර වෙන්න ඕනි....

Minho: හරි බොස්....මං බලන්නම්..

Baekhyung: හරි දැන් යන්න පුලුවන්....

හරි බලමුකෝ දැන් ඇත්තටම කෙල්ලෝ දෙන්නා ඉන්නේ ඉල්සාන්වලද කියලා

____________________________________

Jungkook's POV

🐹පොඩ්ඩෝ...මං දෙයක් අහන්නම්...

🐰මොකක්ද හ්‍යුන්ග් අහන්න?

🐹ඇත්තටම සෝහියුන් ඔයාගේ best friend කෙනෙක් විතරමද?

මොනාද මේ අහන්නේ....?

🐰ඇයි හ්‍යුන්ග් එකපාරටම එහෙම අහන්නේ?

🐹නෑ නිකන් කියන්නකෝ...

🐰ම්ම්ම්ම්...මෙහෙමයි...පොඩි crush එකක් නම් තියෙනවා...මං එයාට කියලා නෑ ඉතින්....

මං ඉතින් කියලා දැම්මා..මෙන්න ඒපාර හිනාවෙනවා

🐹ආහ්...එහෙමද?

🐰ඔව් හ්‍යුන්ග්...ඇයි අනේ හිනාවෙන්නේ?

🐹නිකන් නිකන්....අද සෝහියුන් නැද්ද?

🐰එයා එයි හ්‍යුන්ග්...ආ..අර එන්නේ කියනකොටම....

Soo: ඔප්පා Good morning... මොකෝ මෙතන නතර කරගෙන...

🐹Good morning සෝහියුන්...මේ කුකී කිව්වේ ඔයා එනකන් ඉමු කියලා

මේ හ්‍යුන්ග් නම්.............................................................

Soo: මේ හා දතා?

🐹හා දතා?

🐰ඇටිකිච්චි මං කියන්නෑ හොදේ...

සෙකන්ඩ් වෙන්න බෑනේ.....😂

Soo: මොකටද ඔප්පා මං එනකන් හිටියේ ඔයාලා යන්න එපෑ....

කතාවෙන් කතාවෙන් ඔන්න කොලේජ් එක ගාවටම ආවා...

🐹හරි හරි...ඔන්න ආවා...දෙන්නම් යන්න එහෙනම්...ඔය දෙන්නව ගන්න මං එන්නම් අද...

Mafia's Love 💜️✔️Where stories live. Discover now