💜Chapter 28️💜️

1.4K 255 14
                                    

🐥ඔව් ඔව්..කැමති තමා...ඒත් එයා ගැන හොයලා බලලා තමා...කෙල්ල ලස්සනයි..ඒත්....එයා හොද කෙල්ලෙක්ද කියලා හොයලා බලන්න ඕනි....

😎ම්ම්ම්...ඒක හොදයි....

____________________________________

Next Day morning...
Jerin's POV

අදත් ඔක්කොමලා අපි දෙන්නව ගෙදර දාලා ගියා..තවත් කම්මැලි දවසක පටන් ගැන්මක්..මං ඉතින් සෝහා ඇහැරලද බලන්නත් එක්ක එයාගේ රූම් එකට ගියා...හාපෝ..මේකි තාමත් නිදී.....

🌸ඕයි....නැගිටිනවකෝ......

😍ආනේ...මගේ Seojoon ඔප්පා...ඔයා හරි ලස්සනයි....

මේකි මොකද්ද මේ කියවන්නේ Seojoon ඔප්පා? අර actor ගැන නේද මේ කියවන්නේ....

🌸Seojoon නෙමේ...ඕයි නැගිටපා...........................................................න්

මං කන ගාවට ගිහින් කෑගැහුවා...

😍පොඩ්ඩක් ඉන්න ඔප්පා..5 mins more

යකෝ මේකිට මගෙ කටහඩ පිරිමි කටහඩක් වගේ ඇහෙනවද....මං හොදයිනේ..මෙච්චර වදයක් විදින්න ඕනි නෑ මාව ඇහැරවන්න..හිටපන් දෙන්නම් උබට මං ජම්බු..මගේ ආසම perfume එක ඉවර කරාට රිටන් දෙන්න හොද වෙලාව
මං කිචන් එකට ගිහිල්ලා ෆ්‍රිජ් එකේ තිබ්බ කූල් වතුර බෝතලේ ගත්තා...ගිහින් ඔලුවටම හැලුවා...
😂😂😂😂😂😂😂😂😂😂😂

😍අඩෝ මෙන්න වහිනවා............

ආහ්...කුරිරු සතුටක් දැනෙනවා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

🌸ආහ්...කුමාරිහාමි නැගිට්ටද?

😍උබද කලේ එල වැස්සියේ...

🌸තේරුනා නම් එච්චරයි...Seojoon ඔප්පා ගැන කියව කියව හිටියා..හොද වෙලාවට මම හිටියේ...ඔතන seojoon නැතුව අපේ Seokjin හිටියනම් උබට සොරිම තමා

😍ම්ම්ම්..හරි හරි පලයන් මං වොශ් එකක් දාගෙන පහලට එන්නම්...

🌸ඉක්මනට වරෙන් breakfast ගත්තෙත් නෑ මං

එහෙම කියලා මං ගියේ යූරාට පොඩි හෙල්ප් එකක් දෙන්න...ටික වෙලාවක් යනකොට සෝහා පහලට ආවා

😍මේ ජේ...මට කම්මැලී ඕයි..කොහෙහරි යමුකෝ

🌸ඒක තමා මටත් යන්න ඕනි...ඊයේ මට බෝගම් කෝල් කලා..ඇයි ආවෙ නැත්තෙ කියලත් ඇහුවා..මං බොරුවක් කියලා ශේප් කරගත්තා..එයාටයි kaiටයි අපිව හම්බවෙන්න ඕනිලු..කතා කරන්නත් බැරි උනානේ එයාලත් එක්ක..ඒත් මෙතනින් පනින්නේ කොහොමද? වටේම ගාර්ඩ්ස්ලා දාලානේ..?

Mafia's Love 💜️✔️Where stories live. Discover now