💜Chapter 15️💜️

1.8K 318 8
                                    

🐥ඔව්...අපි දැන් මෙතනින් යමු...ටේ ජේව හොදින් බලාගන්න...ඔයත් පරිස්සම් වෙන්න...ඔයාලා දෙන්නගේ ජීවිතවලට තියෙන අවදානම තවත් වැඩි වෙනවා

🐱දැන්වත් යමුද? මට නිදිමතයි

🐨නිදිමතයි තමා...අරූට ඇති වෙන්න ගහලා දැන් නිදිමතයිලු..

🐱හරි හරි දැන්වත් යමුද?

____________________________________

Baekhyung POV

Baekhyung: මොකක් ඌ මගේ මනුස්සයව උස්සලා.....යාහ් ටේහ්‍යුන්ග්....අප්පා ඌට මොකක් හරි කරන්න ඕනි...මං දන්නවා මගෙ මනුස්සයා මැරුවත් මුකුත් කියන්නෙ නෑ කියලා...ඒත් ටේහ්‍යුන්ග් විනාස වෙන්න ඕනි කොහොමහරි

Woo bin: හරි පුතා...ඔයා කොහොමහරි කෙල්ලගෙ පැත්තෙන් වැඩේ බලාගන්න..මට ලැබුණු ආරංචිවල හැටියට ටේහ්‍යුන්ගෙ කෙල්ල දැන් ජේරින්...

Baekhyung: What?

Woo bin : ඔව් පුතා

____________________________________

At Seoul Club
3rd person POV

😎ලීයොන් මූ මුකුත්ම කිව්වෙ නැද්ද තාම

Leeyon: නෑ බොස්...මූ මහා අමාරුකාරයෙක්...කොච්චර ගැහුවත් එක වචනයක්වත් කිව්වෙ නෑ

😎ම්ම්ම්...එහෙමද?

ටේහ්‍යුන්ග් ඒ මනුස්සයා ගාවට ගියා

😎මේ අහනවා...Baekhyung ගෙවනවටත් වඩා ගානක් උබට මං දෙන්නම්...මොකද කියන්නෙ විස්තර ටික කියනවද?

-හහ්...තමුසෙලා හිතනවද මං තමුසෙලාට කියයි කියලා...මං මැරුනත් කියන්නෙ නෑ

🐱ටේ......මූව ඉවරයක් කරන්න...නැත්තන් මූ මං අතින් මැරෙන්නෙ

ටේ කල්පනා කරලා කරලා ඒ මනුස්සයව ඉවරයක් කරන්න තීරණය කලා

😎හරි හ්‍යුන්ග්...ඔයා වැඩේ ඉවර කරන්න..

ටේහ්‍යුන්ග් යූන්ගි හ්‍යුන්ග්ට අවසර දීලා පැත්තකට උනා...කේන්තියෙන් පුපුර පුපුර හිටපු යූන්ගි ඒ මනුස්සයට හොදට ගැහුවා...අන්තිමට ටේගේ අතේ තිබ්බ පිස්ටල් එක අරගෙන කෙලින්ම ඒ මනුස්සයගේ හාර්ට් එක aim කරලා වෙඩි තිබ්බා...

Mafia's Love 💜️✔️Where stories live. Discover now