"ආ ආ... ම්ම්ම්ම් යොරොබුන්දල්( හැමෝම)....අහ් අන්න්‍යොන්හාසේයෝ... චොනන් Park Jiminඉම්නිදා...( මම Park Jimin වේ.. ).. JP Group චෙයාර්මන්.. මුලින්ම අද මෙතනට ඔයාලගෙ වටිනා කාලය වෙන් කරන් ආපු හැම දෙනාටම කම්සාවෝ.. ( ස්තූතී).... නව නිශ්පාදන අංශය යටතේ අපි සංවිධානය කරන මේ ප්‍රෝග්‍රෑම් එකට සහාභාගී වන ඔය හැමදෙනාගෙම උත්සහය,දක්ෂතාවය,කැපවීම මං මුලින්ම අගයනවා... මේ කම්පැණි එකේ චෙයාර්මන් විදිහට මගේ වගකීම ඔබ සැමදෙනාගේම මේ වටිනා අදහස් වලට ගැලපෙන මිලක් නියම කිරීමයි.. ඉතින්.. අද මේ පැවැත්වෙන තරගෙන් ජයග්‍රහණය කරන නව නිර්මාණය ලෝකායට හදුන්වා දෙන්න මං බැදී සිටිනවා ... එහෙනම් මං වැඩි වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ... මෙතන ඉදන් ඉදිරි වැඩ කටයුතු ටික මිස්ට ලී යටතේ ක්‍රියාත්මක මක වෙයි.. So Thank You All Of You... Good Luck...
Jimin Pov
මං Park Jimin.කලින් කීවා වගේ JP Group එකේ චෙයාර්මන්.. මට වයස 26 යි.. ඒත් මං මේ ලොකු කම්පැනි එකේ චෙයාර්මන් වුන එක ගැන ඔයාලට ප්‍රශ්න ඇති... මගේ ඔම්මා ,අප්පා නැති වුනේ මට අවුරුදු 12 දී.හදීසියේ වුන කාර් ඇක්සිඩන්ට් එකක් නිසා... මගේ Birthday එක දවසේ.. මං අන්තිමට සමරපු Birthday එක ඒක .. එදා ඉදන් හැම තත්පරයක්ම මං ගත කලේ මං ඉපදුන එක ගැන පසුතැවෙමින්... ඒ වගේම මං එදා ඉදන් ජීවිතය ගත කලේ තනියම.. මගේ ගෙදර ජීවත් වුනේ මං විතරයි.. මං මිනස්සුන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන කෙනෙක්.. මට ඒ අය එක්ක ඉන්න ඕනේ වුනත් මං මිනිසුන්ට වෛර කරා.... මට ටිකක් හරි කිට්ටුවෙන් හිටියේ මිස්ට.ලී විතරයි... ඒ එයා මගේ ලේකම් නිසා..ඒ වගේම එයා මගේ අප්පාගෙත් ලේකම්..ඔම්මා අප්පා නැති උනාට පස්සේ මං ලගින් හිටියේ මිස්ට.ලී විතරයි... මගේ පවුල වුනේ එයා.. ඒත් දැන් ඒ බැදීමත් දැන් බිස්නස් වලට සීමා වෙලා.. මට මගේ ජිවීතේ බර තව කෙනෙක්ට දෙන්න ඕනේ වුනේ නැහෑ.. ඒ නිසා මං හැම වෙලේම මිස්ට ලී ව මගේ වැඩ වලින් ඈත් කරලා තිබ්බා.... මං මිනිස්සුන්ට මූන දෙන්නේ අඩුවෙන්.. අද ඒ වගේ දවසක්.. නව නිපැයුම්.. මගේ ඒකාකාරී ජීවීතේ විනෝදයක් ලැබුවේ ඒ දේවල් නිසා.... බිස්නස් එකට සම්බන්ද නොව්නත් මාගේ කම්පැනි එකෙන් නව නිපැයුම් වලට මං තැනක් දුන්නා.... මං මගේ මේ ජීවිතේ වෛර කරන උන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මං මේ ගෙවන ජීවිතයට වන්දි ගෙවන්න ඕනේ කෙනා. අනිත් කෙනා මාගේ පලවෙනි ආදරේ මගෙන් උදුර ගත්ත කෙනා..... මං විවාහා ගිවසගෙන ඉන්නේ... ඒ මගේ පළිගැනීමේ එක පියවරක් විදිහට මං ලබපු පළවෙනි ජයග්‍රහණය .... ඉතින්..මේ තමයි මං.. ආහ්හ්හ් තව දෙයක්...... මට ඉක්මනටම කේන්ති යනවා.. කේන්තිය වැඩි වුනාම 😈🤨😅... ඒක රහසක්...... ඒ වගේම තමයි... මට මගේ වටේ ඉන්න මිනිස්සුන් ගනන් ගන් නෑ... මගේ ලොකු කම නෙවේ... මං කලින් කීවානේ මං මිනිස්සුන්ට වෛර කරනවා... Thats It... තව දෙයක්... කවුරුත් නොදන්න රහසක් මගේ ජීවිතේ හැන්ගිලා තියෙනවා.. ඒක දන්නේ මං ඇරුනම මගේ පළවෙනි ආදරේ මගෙන් උදුර ගත්ත කෙනා විතරයි.. ඒ රහසට මං ජිවීත කලේම වෛර කරනවා කීවොත් හරි...සෝ... මේ තමයි මං.. කවුරුත් නොදන්න මං.. 😌......
YOU ARE READING
SWEET BLOOD ❤️ (Completed )
Fanfictionජීවිතයත් මරණයත් අතර දෝලනය වන මේ නිමක් නොමැති පව්කාර ජීවිතයේ කෙලවරක් දකින්න ලැබෙනකම් ලතවෙන මේ හිත..... නුඹ ගාව නැවතුනේ මටත් හොරා... නුඹ මට වෛර කරනවද?... මාව පිළිකුල් කරනවද?....ඒත් මේ ජීවිතේ මට උවමනාවට ලැබුන දෙයක් නෙවේ.. මං මේ ජිවිතේට වෛර කරනවා..මං...