16 Chapter ❤️

1.2K 332 44
                                    


" යහ්හ්හ් ඔය කකුල ගන්නවා... 😭😭 දෙයියනේ.... "

යුන් හී මහා හයියෙන් ජිමින් ගේ එක කකුලකට අත දික් කරන් කැගහද්දී ජිමින් බැලුවේ එයාගේ ඒ  කකුල දිහා...

"ආයිෂ්... 🤢 මට මූව පේන්න බෑ.... "

"යහ්හ්හ්හ්හ්හ්ජ් 😡 චුග්ල්ලේ ?.. ගන්නවා ඔය කකුල...... හනේ මයේ  පතෝලෑස්... 😭😭 හනේ මං නිසයි ඔයාට මෙම වුනේ දෙයියනේ... මං එනකම් ඉන්න කියලා මෙතනින් තියලා ගියේ නැත්නම් ඔයාට මේම දෙයක් වෙන් නෑනේ... හනේ..... "

යුන් හී අඩ අඩම පතෝලයව අරන් ගිහින් බෙඩ් එකෙන් තිබ්බා. ජිමින් යුන් හී ගේ වැඩ වලට හිනා වෙවී ගේ ඇතුලට ගියේ අමුතු විදිහට මූන හද හද.. මොකද ඒ තරම් පිළිවෙලට ගේ තිබුන නිසයි...  ඒ ගේ ඇතුලේ ලී වලින් හදලා ලස්සනට තිබුනත් ඒ ඔක්කොම ලස්සන විනාශ වෙලා තිබ්බේ යුන් හී ඒ තරම් පිළිවෙලට ඉන්න නිසයි.. ඇදුම් හැමතැනම තිබුනා.. ඒ මදිවට ගෙදර බඩු තැන් තැන් වල.. කාපූ බීපුවා ඒ ඒ තැන් වල... සමහර කෑම සෝෆා එක ලග එහෙන්ම බිම වැටිලා තිබුනා.. ජිමින් මේ  දේවල් බල බල බිම තියෙන ඒවා පයින් එහාට මෙහාට කර කර යන්තම් කකුල් බිම තිය තිය ගියේ කිචන් එකට.... කිචන් එක දැක්කම ජිමින්ට නිකන්ම කට ඇරුනේ දවස් ගානකින් හොදලා නොතිබුන භාජන සින්ක් එකේ ගොඩ ගහලා තියෙනවා දැකලා..

" ආයිෂ් මේ කෙල්ල..😖 අපායක ඉන්නවා වගේනේ ඉන්නේ.... "

ජිමින් බඩු ටික තියලා ශර්ට් එකේ අත් දෙකත් උඩට නවලා අතට ග්ලවුස් දාන් භාජන ටික හෝදන්න ලෑස්ති වුනා..

" ඒයි.. 😒 ඔයා මොකද දැන් මෙහේ ආවේ? "

" ආවෙනම් ලෙඩාව බලන්න. ඒත් දැන් මට වෙලා තියෙන්නේ මේවා අස් කරන්න.. "

" මං කීවේ නෑනේ ඕවා කරන්න කියලා 😒 දැන් මාව බැලුවනේ... යනවා.. දැන්.. "

" ඇහුන් නැත්ද මං කීවා .. මං කන්න හදලා දෙන්නම්.. "

"  මං රාමෙන් එකක් හදන් කන්නම් 😒 ඕවා ඔහොම තියෙනවා.. "

" ඇත්තටම තමුසේ ජීවිතේට මේ ගේ අස් කරලා නැත්ද? "

" නේ.. වෙහ්හ්හ්?.. වෙහ්හ්හ්?  😒 මං විතරනේ මේ ගෙදර ඉන්නේ.. මෙහෙට කවුරුත් එන් නැති නිස... ම්ම්.. ඒ නිසා.. මේවා... අස් කරන්න ඕන්..නෑ.. "

SWEET BLOOD ❤️ (Completed )Where stories live. Discover now