හායි 🙂මං මේ මේකට ආවේ මගේ අලුත් කතාව ගැන කියලා යන්න... මේකේ Season 1 කියවපු නැති අය ඒක කියවලා ඉන්න වෙයි හැබැයි.. 😪 මේක Short FF එකක් ළමයි.. ඒ නිසා කැමති අය කියවන්න..
සරන්ග්හේ ...💜️
#Author JinNu ✍️
VOUS LISEZ
SWEET BLOOD ❤️ (Completed )
Fanfictionජීවිතයත් මරණයත් අතර දෝලනය වන මේ නිමක් නොමැති පව්කාර ජීවිතයේ කෙලවරක් දකින්න ලැබෙනකම් ලතවෙන මේ හිත..... නුඹ ගාව නැවතුනේ මටත් හොරා... නුඹ මට වෛර කරනවද?... මාව පිළිකුල් කරනවද?....ඒත් මේ ජීවිතේ මට උවමනාවට ලැබුන දෙයක් නෙවේ.. මං මේ ජිවිතේට වෛර කරනවා..මං...