Flashback ...
" ඔප්පා... මං මෙහේ..... 🤗 ඔය.. ඔය බලාගෙන... "
ශින් රා ට කියලා කට ගන්න වුනේ නැහෑ.. ජිමින් පාසි ගොඩක් උඩ ලිස්සලා වැටුනා...
" 😂😂😂 අයිගෝ.... මං දැක්කමයි වැම්පයර් ලා ලිස්සලා වැටෙනවා... "
" 😒😒 හිනා වෙන්නේ.. ඉන්නවකෝ මං ඔතනට එන්නකම්.. "
ලිස්සී ලිස්සී අමාරුවෙන් නැගිට්ට ජිමින් දුවලා ගියේ ශින් රා හිටිය කදු මුදුනට... හැබැයි ගිය ගමන් ජිමින් කලේ ශින් රා ව උස්සන් කැරකුන එක... එතකොට ශින් රා ට වයස 14ක්... පොඩි වයස වුනත් Wolf ලාගේ විදිහට ශින් රා ගේ වයසට වඩා පෙනුම තිබුනා... ජිමින් ශින් රා ගෙන් නංගි කෙනෙක්ට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වුනා.. ඒ ආදරේ... ජිමින්ගේ පලවෙනි ආදරේ.. ඒ වගේම ජිමින් දැනගෙන හිටියා මේ සම්බන්දෙට ශින් රා ගේ පවුලේ අය වගේම ටේ ත් කීයටවත් කැමති වෙන්නෙ නැති බව.... ඒ නිසා ජිමින් ශින් රා ව හම්බුනේ කැලේදී... ජිමින් නිවාඩුවට ආවම දෙන්නම දවසෙන් වැඩි හරියක් ගත කලේ කැලේ..
" වහ්හ්.. 😍 ඕප්පා.. මෙතනට වටේම හරි ලස්සනට පේනවා නේද.. "
"හුම්ම්ම්... ඔයා කැමතිද මෙතනට?.. අපි හැමදාම එමු.."
" අහ්හ් 😔 හැමදාම එන්න ඔප්පා දැන් මෙහේ නෙවේනේ ඉන්නේ... මං කොච්චර පාලුවෙන්ද ඉන්නේ... "
" හේ... පිස්සු කෙල්ල... ඉස්කොලේ වැඩ ටික කරන් කොලේජ් එන්න... එතකොට ඔයාට හැමදාම ඔප්පාව බලන්න පුලුවන් ..."
" අහ්හ් ඉගෙන ගන්න ගියාම එපා වෙනවා අනේ.. 😫"
" යහ්හ්... මෝඩයෙක් වෙන්නද ඕනේ.. ? "
" අරස්ස්සෝ අරස්ස්සෝ ... ඔප්පා.. "
"ම්ම්ම්"
ජිමින් කෙල්ල දිහා බලනවත් එක්කම කෙල්ල ජිමින්ගේ කම්මුලට පොඩි කිස් එකක් දුන්නා...
" යහ්හ්හ් කව්රු හරී දකි... "
ජිමින් කීවේ ලැජ්ජාවෙන් වට පිට බලන ගමන්...
" කවුරු දකින්නද. මේ කැලේ... "
කෙල්ල එහෙම කියලා දුවලා ගියේ ජිමින්ගේ කම්මුලකුත් මිරිකලා.ශින් රා ගේ හුරතලේ දිහා බලන් හිටිය ජිමින් ශින් රා ගාවට හුලගක වේගෙන් ගිහින් දෙන්නා එක්කම කැලේ ඇතුලට දුවගෙන ගියා...
![](https://img.wattpad.com/cover/271143649-288-k393228.jpg)
YOU ARE READING
SWEET BLOOD ❤️ (Completed )
Fanfictionජීවිතයත් මරණයත් අතර දෝලනය වන මේ නිමක් නොමැති පව්කාර ජීවිතයේ කෙලවරක් දකින්න ලැබෙනකම් ලතවෙන මේ හිත..... නුඹ ගාව නැවතුනේ මටත් හොරා... නුඹ මට වෛර කරනවද?... මාව පිළිකුල් කරනවද?....ඒත් මේ ජීවිතේ මට උවමනාවට ලැබුන දෙයක් නෙවේ.. මං මේ ජිවිතේට වෛර කරනවා..මං...