Time PassedNext Day Morning
කලින් දවසේ සිද්ද වුන දේත් එක්ක යුන් හී හිටියේ ජිමින් එක්ක තරහෙන් පුපුර පුපුර. වැඩට යනවද නැත්ද කියලා හිත හිතම යුන් හී ලෑස්ති වෙන්න කියලා කලින්ම නැගිට්ටේ මේකේ දෙකෙන් එකක් විසද ගන්නවා කියලා හිත හිත...එත් යුන් හී ගේ හිතේ ජිමින් ගැන ලොකු කුතුහලයක් තිබුනා... .
"හුම්ම්ම්... මනුස්සයෙක් එච්චර සීතල වෙන්න පුලුවන්ද...? ... මැරිලා වගේ.. ඔව් ඉතින් මූනනම් මැරුන එකෙක්ගේ වගේ තමා... ආයිශ්.. මට පේන්න බෑ... අහ්හ්හ් හොල්මනක්ද.... 😰 වෙන්න බෑ. හොල්මන් අල්ලන්න බෑනේ 😌 එයා මාව කිස් කල්ලත් එක්කනේ...
.
.
.
කිස්?... කිස්?... අහ්හ්හ්හ්හ්හ් 😭 ඇයි එයා මාව කිස් කලේ... මං කොහොමද මේ දුක දරා ගන්නේ.. නරක මිනිහා 😭 මං තමුසෙව ඉවරයක් කරනවා... 😒😒"යුන් හී උදෙන්ම නැගිටලා ලග හිටිය ටෙඩී බෙයාර්ට ජිමින් කියලා හිත හිත ගහා ගහා අඩනවා .. 😂 වැඩට යන්න කල්පනාවක් යුන් හීට තිබුනේ නැහෑ.. ඒත් එක්කම යුන් හි ගේ phone එකට කෝල් එකක් ආවා....
"යොබොසෙයෝ.....😪"
යුන් හී පන ගිය මල මිනියක් වගේ phone එක ආන්සර් කලේ ඒ නම්බර් එක සේව් කරන් නොහිටිය නිසා...
" ආයිෂ්... තමුසේ තවම නිදිද.... මං ඇවිත් වඩාගෙන එන්න ඕනේද ඕයි... ?"
ජිමින් මහා හයියෙන් කෑගහන්න ගත්තේ යුන් හී නිදිමරගාතේ වගේ කතා කරපු එකට තද වෙලා...
" වඩා ගෙන හරි ගෙනිච්චත් මට දැන් එන්න පනක් නෑ.... 😪😪 මට මේ ජීවිතෙන් වැඩක් නෑ..... අහ්හ්හ්හ්හ්හ්හ්හ් "
යුන් හී කව්ද කියලවත් බලන් නැතුව කතා කරනවා....ජිමින්ට හිනා යන්න ආවත් හිනාව තද කරන් ආයෙත් යුන් හීට කෑගහන්න ගත්තා....
"යුන් හී..... තමුසේ වැඩට එන් නැත්නම් මං තමුසෙව අස් කරන්නම්... "
ජිමින්ගේ ඒ කෑගැහිල්ලට යුන් හී උඩ ගියේ මෙච්චර වෙලා කතා කරලා තියේන්නේ ජිමින්ට කියලා තේරුනාට පස්සේ ..
"ස....ර්....ස.....ර් මං... මං. එනවා... "
"වාහනේ ඔතනට ඇවිත් පැය භාගයක් වෙනව..දැන් මෙතන සෙකට්‍රී මං ද තමුන්ද?... මං ගැන බලන්න ඉන්න කෙනා ගැන මට බලන්න වෙලානේ..... මේ ලාස්ට් වෝර්නින්ග් එක්ක. කරන්න බැරිනම් අස් වෙලා යනවා.... "
YOU ARE READING
SWEET BLOOD ❤️ (Completed )
Fanfictionජීවිතයත් මරණයත් අතර දෝලනය වන මේ නිමක් නොමැති පව්කාර ජීවිතයේ කෙලවරක් දකින්න ලැබෙනකම් ලතවෙන මේ හිත..... නුඹ ගාව නැවතුනේ මටත් හොරා... නුඹ මට වෛර කරනවද?... මාව පිළිකුල් කරනවද?....ඒත් මේ ජීවිතේ මට උවමනාවට ලැබුන දෙයක් නෙවේ.. මං මේ ජිවිතේට වෛර කරනවා..මං...