Hi Sweet Blood Readers .. ❤️මං මේ Special Notice එකක් දාන්න ආවේ ...
ඔයාලා මේ කතාව කියවද්දී මං හිතුවා ඉස්සරහට එන සිද්දීත් එක්ක ඔයාලට එක දැනෙන විදිහේ දෙයක් කරන්න.. වැඩි දෙයක් නෙවේ.. මං කතාවලට සමහර වෙලාවට සිංදුවක් කියනවා ඔයාලට අහන්න කියලා.. 🙂 ඒ වෙන මුකුත් නිසා නෙවේ ඒ අවස්ථාව දැනෙන්න ඕනේ නිසා.. ඉතින් මේ මං කියන්න යන්නේත් ඒකමයි.. මං මේක Special Notice එකක් විදිහට කියන්නේ මං මේ කියන සිංදු ඔයාලට කලින් හොයලා තියා ගන්න. ( කැමතිනම්).. මොකද මේවා ඩ්රාමා OST නිසා.. ඉතින් මං පහළින් දීලා තියෙන සිංදු තුන ඔයාලා කැමතිනම් හොයලා තියා ගන්න.. 😌
* I Missing You ( True Beauty Drama OST Part 4)
* Say GoodBye ( Uncontrollably Fond OST)
* I Love You ( Uncontrollably Fond OST)
මීට අමතරව ළමයි The Truth Untold ( BTS) සිංදුවත් තියා ගන්න.. 🙂
-------------------------
** ඉතින් ළමයි ඔන්න ඕකයි මං මේ තකහනියේ කියන්න ආවේ... 😂 සමාවෙන්න.. දිගටම Sweet Blood එක්ක ඉන්න.. ****
Borahae 💜️
✍️ JinNu
YOU ARE READING
SWEET BLOOD ❤️ (Completed )
Fanfictionජීවිතයත් මරණයත් අතර දෝලනය වන මේ නිමක් නොමැති පව්කාර ජීවිතයේ කෙලවරක් දකින්න ලැබෙනකම් ලතවෙන මේ හිත..... නුඹ ගාව නැවතුනේ මටත් හොරා... නුඹ මට වෛර කරනවද?... මාව පිළිකුල් කරනවද?....ඒත් මේ ජීවිතේ මට උවමනාවට ලැබුන දෙයක් නෙවේ.. මං මේ ජිවිතේට වෛර කරනවා..මං...