17 Chapter ❤️

1.2K 321 51
                                    

ජිමින් තමන්ගේ පපුවට තුරුල් වෙලා ඉන්න යුන් හී ව තවත් තමන්ගේ පපුවට තුරුල් කර ගත්තේ හරි ආදරෙන්... ඒත් ජිමින් එක පාරට ඔලුව උස්සලා ඉව කරන්න ගත්තේ නහයට දැනුන අමුතු ගද නිසයි.... වටේම නහය අකුල අකුල ඉව කල ජිමින්ට ඒ ගද අදුර ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ...

" ආයිෂ්.. මේ කෙල්ල... 😑 "

ජිමින් යුන් හී ව අත් දෙකට අරන් කෙලින්ම ගියේ වොෂ් රූම් එකට... ජිමින්ගෙ කර වටේ අත් යවලා කෙල්ල ජිමින්ව තවත් බදා ගත්තේ අඩ නින්දෙන්... ජිමින් වොෂ් රූම් එකට ගිහින් කෙල්ලව කෙලින්ම  බාත්ටබ් එකෙන් තිබ්න්.. .ඇස් අඩවන් කරලා ජිමින් දිහා බලපු යුන් හී ට වචනයක්වත් කියන්න ඉඩ නොතියා ජිමින් ශවර් එක ඇරියා..

" යහ්.... පාර්ක් ජිමින්.... 😤😤😤 තමුසෙව මං මරනවා... යහ්. ආඅ සිතලයි.. ආආආ 😭😭 ඔම්මා....... "

ඇගට වතුර වැටෙද්දී යුන් හී නැගිටලා එන්න හැදුවත් වතුර නිසා බාත් ටබ් එක ලිස්සලා ආයෙත් ඒකටම වැටුනා.... ජිමින් අත් දෙකත් බැදගෙන කෙල්ල දිහා බලන් හිටියේ හිනා වෙවී.. 😂

" ඒයි.. තමුසේ අන්තිමට නෑවේ කවද්ද.. ?.. . දන්නවනේ මිනිස්සුන්ට වඩා මගේ සංවේදීතාව වැඩී කියලා... 😂.. "

" යහ්... 😭😭 ගන්නවා මාව මේකෙන් .. "

යුන් හී ඇස් වලට වැටෙන වතුර අතින් පිහද පිහද ජිමින්ට බැන්නා... අත් එහෙ මෙහෙ කරලා කෙල්ල කොහොම හරි ජිමින්ව අල්ල ගත්තා.. ඒත් ජිමින් හිතුවේ නෑ කෙල්ල ජිමින්ව අල්ල ගනී කියලා.. හිනා වෙවී හිටිය නිසා ජිමින්ට සිහියක් තිබුනේ නෑ... ජිමින්ව අත් වලට ඇල්ලුන ගමන් යුන් හී ජිමින්වත් බාත් ටබ් එකට ඇදලා ගත්තා..වැටුන පාර ජිමින් හිටියේ යුන් හී ගේ ඇග උඩ..

"ඕඕඔ...ඕඕඔ...ඕඕඕඔ...ආආආආ මගේ කොන්ද ...😫 යහ්.. යුන් හී.... "

" 😂😂😂 ආව මෙතන මාව නාවන්න... "

" තමුසේ දවස් ගානකින් නාලා නැති නිසානේ මේ ඔක්කොම.. "

" ඉතින් ලෙඩ නිසානේ 😒 අනික මං කීවද මාව නාවන්න කියලා.. "

SWEET BLOOD ❤️ (Completed )Tempat cerita menjadi hidup. Temukan sekarang