Time Passed ....YoonHi Pov...
"මට සිහිය එනකොට මට ඇහුනේ ටික්....ටික්.....ටික්.... ගාන සද්දයක්.... ඒ එක්කම නහයට දැනුනේ හොස්පිට්ල් වල බෙහෙත් සුවදක්... 😪..ඒ වගේම මට තේරුනේ මගේ අතින් කවුරු හරි තදින් අල්ලන් ඉන්නවා වගේ.... හිමීට ඇස් ඇරලා බැලුව මං දැක්කෙ මගේ අත තදින් අල්ලන් ඉන්න ජිමින්ශීව.. මගේ හිතට දැනුනේ මහා පුදුමයක්... මනුස්සයෙක් ගැන නිකමට ගනන් නොගන්න කෙනා මං ලගට වෙලා මෙච්චර දවසක් හිටියද??..... 🙄 හුම්ම්ම්ම්ම්ම් කොහොමත් මං අඩුම මාසයක්වත් මේ ඇදේ ඉන්න ඇති..... මං නැතුව කොහොම වැඩ ටික කර ගත්තද දන් නෑ... 😪... ඒ එක්කම මගේ අත් ගියේ ජිමින්ගේ මූනට.. සුදුමැලි වෙලා තියෙන ඒ මූන තවත් මලානික වෙලා වගේ..... මං මූන අත ගාද්දී ජිමින් එක පාරට නැගිට්ටා.....යකෝ මේ යකා නිදන් නෙවේද හිටියේ? 😒 ලැජ්ජාවේ බෑ... "
" ඔහ්.... සිහිය ආවද...කොහොමද දැන් ඔයාට?... අමාරුවක් නැහෑ නේද?"...
"අනී.....ක්වෙන්චනායෝ..( හොදින්)... මියාන්හේ ජීමින්ශී... මං නිසා ඔයාගේ වැඩ පාඩු වෙන්න ඇති... "
"නෑ .....අද කොහොමත් විශේෂ වැඩක් තිබුන් නෑනේ... "
"ම්ම්ම් මේ ටිකේ ඔයා මෙහේ ඉදිය නිසා මිස්ට ලී ට වැඩ ටික පැවරුවද?... අයිගෝ... එහෙම කරන්න ඕනේ නෑ...මං හොදින් ජිමින්ශී වැඩ ටික කර ගන්න... 😌😌"
"නෑ නෑ ඉතින් අද හවස අපිට වැඩක් තිබුන් නෑනේ යුන් හී.. ඔයා රෙස්ට් කරන්නකෝ... ඩොක්ටර් ආවම ඔයාව චෙක් කරලා ගෙදර යන්න දෙයි... "
" ආඅ.. මට තවම එච්චර හොද නෑනේ.. අනික මෙච්චර දවස් ඉදලා සිහිය අවම එක පාරට යන්න දෙන් නැති වෙයි....😌"
"ඒ පාර මේකීගේ මොලේටත් හානි වෙලාද.. මොන විකාරයක්ද මේ කියන්නේ.. 🙄"
ජිමින් යුන් හී දිහා ටිකක් බලන් හිටියේ කෙල්ල මේ කියන දේ හිතා ගාන්න බැරුව....
"යුන් හී මේ අහන්නකෝ... මං නිසයි ඔයාට මෙහෙම වුනේ ... ඒනිසා ඔයාව බලා ගන්න එක මගේ වගකීම... ඒ නිසා ටිකක් රෙස්ට් කරන්න මං ඩොක්ටර් ව එක්කන් එන්නම්... "
ජිමින් යුන් හී ගේ බ්ලැන්කට් එකත් හදන ගමන් කියලා යන්න ලෑස්ති වුනේ ඩොක්ටර් ව එක්කන් එන්න.... ඒ එක්කම යුන් හී ජිමින්ගේ අතින් අල්ලලා නැවැත්තුවා.....

DU LIEST GERADE
SWEET BLOOD ❤️ (Completed )
Fanfictionජීවිතයත් මරණයත් අතර දෝලනය වන මේ නිමක් නොමැති පව්කාර ජීවිතයේ කෙලවරක් දකින්න ලැබෙනකම් ලතවෙන මේ හිත..... නුඹ ගාව නැවතුනේ මටත් හොරා... නුඹ මට වෛර කරනවද?... මාව පිළිකුල් කරනවද?....ඒත් මේ ජීවිතේ මට උවමනාවට ලැබුන දෙයක් නෙවේ.. මං මේ ජිවිතේට වෛර කරනවා..මං...