13 Chapter ❤️

1.2K 333 28
                                    


"ජිමින්...ශී... අහ්හ් 😮‍💨 මේ රාශෙල් එයාගේ රූම් එකේ නෑනේ.. "

"ම්වෝ???????"

"මං ගේ හැම තැනම හෙව්වා.. කන්න එන්න කියන්න මං ගියේ.. ඒත් එයා රූම් එකෙ නෑ.. කොහෙවත් නෑ.. 😦"

"වට්... ශිට්..ඔහොම ඉන්න එයාට කෝල් එකක් ගන්න.. "

ජිමින් දෙතුන් පාරක් රාශෙල්ට කෝල් ගත්තත් රාශෙල්ගේ phone එක වැඩ කලේ නැහෑ...

"එයා මීට කලින් එහෙම ගිහින් නැත්ද ජිමින්ශී? "

" ම්ම්ම් ....ඔහ් ශිට්... රාශෙල්... ඔයා කොහෙද.. "

යුන් හී පුදුමයෙන් වගේ බලන් හිටියේ ජිමින්ගේ හැසිරීම දිහා... ටිකකට කලින් එයත් එක්ක ආදරෙන් හිටිය මනුස්සයා එක පාරට රාශෙල් ගැන මෙහෙම වද වෙද්දී යුන් හී ට දැනුනේ දුකක්... ඒත් ඒ වේදනාව ඉවසන් හිටියේ මේ වෙලාවේ රාශෙල් කොහෙද කියලා යුන් හී ට දැන ගන්න ඕනේ වුන නිසයි....

"ඔහ් හරි.. cctv.. "

ජිමින් ඉක්මනින් ලැප් එක අරන් බලන්න ගත්තේ cctv වීඩීයෝ ටික.. ඒත් ඊයේ ජිමින් රෑ ඉදන් ඒ දිහා බලන් හිටිය නිසා ජිමින්ට මතකයි ඒ වෙලාවේ රාශෙල් එලියට නොගිය බව...


" ආයිෂ්... රාශෙල් ඔයා.....ඔහ්.. හම්බුනා... මේ... මේ වෙලාවේ... ඒත් ඒ වෙලාවේ එයා..... "

ජිමින් දැක්කේ හවසම ඒ කියන්නේ ජිමින් නූයාව එක්කන් කාමරේට ගිය වෙලේ රාශෙල් ඊට මිනිත්තු කිහිපයකට පස්සේ චේන්ජ් කරන ගෙදරින් යන හැටී...ඒ ටයිම් එක ජිමින් කලින් චෙක් කරලා තිබුන් නැහැ. ඒත් රාශෙල් ජිමින්ට ඒ ගැන කීවේ නැති එකට ජිමින්ට ඒ එක්කම තරහා ආවා.... රාශෙල් ගේ ගාවටම ආව ටැක්සී එකක නැගලා ගියේ හදිස්සියෙන් වගේ... ජිමින් ආයෙත් phone එක අරන් කෝල් කලේ රාශෙල් ගේ අප්පාට.

" අප්පා රාශෙල් ඔහෙට ආවද? "

"......"

"අහ් එහෙමද... අහ් නෑ නෑ අප්පා මං එයා කොහෙද ඉන්නේ කියලා බලන්න නිකන් ගත්තේ....."

"......"

"නෑ නෑ බය වෙන්න දෙයක් නැහෑ... හරි මං තියන්නම් අප්පා... "

SWEET BLOOD ❤️ (Completed )Where stories live. Discover now