12 Chapter ❤️

1.2K 331 31
                                    

🔞🔞🔞🔞🔞 🙂🙂🙂🙂
( පොඩි අය බලන් නෑ.... දුප් යන්න... 😒)

යුන් හී ට වචනයක්වත් කියන්න ඉඩ නොතියා ජිමින් යුන් හී ව තම අත් වලට අරන් ගීයේ යුන් හී ගේ කාමරේට... යුන්හීව අත් වල තියන්ම කකුලෙන් රූම් එකේ දොර වැහුව ජිමින් යුන් හී ව අරන් ගිහින් ඇදෙන් ඉන්දුවා.... කාමරේ තිබ්බ First Aid Box එක අරන් ඇවිත් යුන් හී ගේ තුවාල වලට බෙහෙත් දැම්මේ හරි පරිස්සමට... තුවාල වලින් වේදනාවක් එද්දී යුන් හී දගලද්දී යුන් හී දිහා බලලා හරි ලස්සන හිනාවක් දැම්ම ජිමින් තුවාල වලට හිමීට පිම්බා....

"ජිමින්ශී.. 🙄 මට අවුලක් නෑ... මං කර ගන්නම්... "

"ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්... 😒 කට වහන් ඉන්නවද.. ?"

" නෑ ඉතින් මං කියන්නේ මටත් අත් දෙකක් තියෙනේ.. 😒 ඔයා වද වෙන්න ඕන් නෑ.... ඔයාගේ බේබී......."

යුන් හී එක දිගටම කියවගෙන යද්ද්දී ජිමින් ඉවසගෙන ඉදලා බැරිම තැන කෙල්ලගේ තොල් වලට පොඩි කිස් එකක් දුන්නේ කට වහන්න කියලා හිතන්... ඒත් හැමදාම වගේ යුන් හී ගේ සුවදට වහ වැටෙන ජිමින් හිමීට ආයෙත් යුන් හීව සිපගන්න ගත්තේ කෙල්ල ඇස් දෙක ටීක් බෝල සයිස් කරන් ඉද්දියී... යුන් හී අත් දෙකෙම බෙඩ් ශීට් එක හයියෙන් අල්ල ගත්තේ ජිමින්ගේ සිපගැනීම එන්න එන්න රලු වෙද්දී... යුන් හීව එහෙන්ම බෙඩ් එකට පෙරල ගත්ත ජිමින් පිස්සුවෙන් වගේ යුන් හී ගේ තොල් සිප ගත්තේ ජිමින්ගෙන් ඈත් වෙන්න දගලන කෙල්ලගෙ අත් දෙක උඩට කරලා අල්ල ගන්න ගමන්..ජිමින් තමන්ගේ හැගීම් පාලනයෙන් තොර වෙද්දී යුන් හී ගේ තොල් වලින් ඈත් වෙලා හිමීට ඒ සිප ගැනීම ගියේ යුන් හී ගේ කොලර්බෝන් වලට... පුංචි සැපීම් පාරවල් එක්කම යුන් හී ගේ බෙල්ල තම තොල් වලින් තෙත් කල ජිමින් හුස්ම ඉහලට අදිමින් යුන් හීව ඉම්බේ හරියට සතෙකුට කෑමක් ලැබුනාම ඒක කන්න කලින් ඉව කරලා බලනවා වගේ... ඒ කෑමේ සුවදින් මත් වුනාට පස්සෙයි ඒ සතා ඒ කෑම එක කොනක ඉදන් කන්න ගන්නේ.. ඉතින් මේ වෙලාවේ ජිමින් ඒ වගේ කීවොත් හරි... ජිමින්ගේ මේ හැසිරීම යුන් හී ට ප්‍රශ්නයක් වුනත් ජිමින් ඉස්සරහා යුන් හී ට එයාගේ හැගීම් හිර කරන් ඉන්න බැරි වුනා.. ජිමින්ට අවනත වෙමින් තම අත් ජිමින්ගේ කර වටේ යැව්ව යුන් හී ජිමින්ව තවත් තමන්ට ලං කර ගත්තා. යුන් හී දිහා බලලා ජිමින් පුංචි හිනාවක් දාලා තමන් ඇදන් හිටිය ටී ශර්ට් එක ගලවලා දාලා යුන් හී ගේ තොල් වලට ආයෙත් බර වුනේ එක අතකින් යුන් හී ඇදන් හිටිය හූඩි එක යටින් අත් යවන ගමන්.... ජිමින්ගේ රලු සිප ගැනීම නිසා යුන් හී ගේ තොල් වලින් ආව ලේ රස ජිමින්ට දැනෙන්න ගද්දී මෙච්චර වෙලා පාලනයක් නැතුව තිබුන තමන්ගේ හැගීම් ටික ටික වෙනස් වෙන්න ගත්තා.

SWEET BLOOD ❤️ (Completed )Donde viven las historias. Descúbrelo ahora