08

1.4K 321 40
                                    


Tae pov...

හෝබි හ්‍යොන්ග් මාව එක්කන් පැක් හවුස් එකට එක්කන් ආවා අපි ගියේ ලොකු කොරිඩොවක් දිගේ මේ පැත්තට බ්ලැක් වුල්ෆ් පැක් එකේ අයට විතරයි එන්න පුලුවන් අනිත් පැක් එකේ අයට මෙතනට එන්න තහනම්

අපි කොරිඩොව දිගේ ටික දුරක් යද්දි හොබි හ්‍යොන්ග් එහා පැත්තේ තිබ්බ ලොකු කාමරේට ගියා මාත්
එයාගෙ පස්සෙන්ම ගියා

සෝෆා එකේ කට්ටියක් වාඩි වෙලා හිටියා වෙනම පොඩි සෝෆා එකක ජන්කුක් හිටියා මන් එගොල්ලන් ගාවට යද්දිම හොබි හ්‍යොන්ග් බීටා කෙල්ලෙක් ගාවින් ඉද ගත්තා එතන හිටපු ඇල්ෆා කෙනෙක් මට කතාකරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සෝෆා එකේ කට්ටියක් වාඩි වෙලා හිටියා වෙනම පොඩි සෝෆා එකක ජන්කුක් හිටියා මන් එගොල්ලන් ගාවට යද්දිම හොබි හ්‍යොන්ග් බීටා කෙල්ලෙක් ගාවින් ඉද ගත්තා
එතන හිටපු ඇල්ෆා කෙනෙක් මට කතාකරා

" ටේහ්‍යුන් මං නම්ජුන් පැක් එකේ එකේ ඇල්ෆා "

එයා හිනා වෙලා මට කිව්වා වාව් එයා හිනා වෙද්දි එයාගෙ කම්මුල වල ගැහෙනවා මට එයා ඉස්සරහා තියන සෝෆාව පෙන්නලා ඉද ගන්න කිව්වා
මන් ඇල්ෆා නම්ජුන්ට ආචාර කරලා එයා කියපු තැනින් ඉද ගත්තා

" ටේහ්‍යුන් මට ආචාර කරන්න ඕනේ නෑ මේ ඉන්නෙ මගේ මේට් ජින් එ වගේම පැක් එකේ ලූනා "
ජින් හ්‍යොන්ග් මාත් එක්ක හිනා වුනා එයා හරි හොදයි වගේ

" අර ඉන්නෙ මගේ නංගි දෝයන් එයාගෙ මේට් හොබි ඔයා දන්නවා ඇති නේ "

හොබි හ්‍යොන්ග්ගේ එහා පැත්තේ හිටපු බීටා කෙල්ල ජන්කුක්ගේ නංගි හොබි හ්‍යොන්ගගේ මේට්ව දකින පලවෙනි වතාව මන් අපේ පැක් එකේ හිටියත් එයාව අපිට වැඩියෙ හම්බවෙන්නෙ නෑ

" අතන ඉන්න කෙනාව ඔයා දන්නවා ඇතිනේ "

මං එයාව හොදටම දන්නවා මගේ නංගිගේ මිනි මැරුවා මගේ සතුට නැති කරපු කෙනාව කොහොමද මන් දන්නෙ නැත්තෙ

" ඇල්ෆා නම්ජුන් මට ටේ කියන්න අපේ පැක් එකෙ කට්ටිය මට එහෙම කියලා තමා කතා කරන්නෙ "

" හරි අපි ඔයාට ටේ කියලාම කියන්නම් "

ජින් හ්‍යොන්ග්නුයි දෝයනුයි මාත් එක්ක ඉක්මනට යාලු වුනා අපි හුගක් කල් යාලුවො වගේ මට දැනුනෙ මන් ආපු වෙලේ ඉදන් ජන්කුක් මන් දිහාම බලන් හිටියා ඔයාට ඔන තරම් වෙලාවක් බලන් ඉන්න ජන්කුක් ඔයාගෙ මාරයා ඔයාව හොයන් ආවා

Jk pov ...

ටේ හරියට එයා වගෙමයි එයාගෙ ආවේනික බොක්සි හිනාව ටේටත් තියනවා එක වගේ හිනා තියෙන්න පුලුවන් ජන්කුක් මිනිසුන්ට

මන් කොච්චර වෙලාවක් ටේ දිහා බලන් හිටියද දන්නෙ නෑ ටේ කතා කරන විදිහ මට එයාවම මතක් වෙනවා ඇයි අමතක කරන හැම වෙලාවේම මට ඔයාව ඊටත් වඩා මතක් වෙනවා

මන් වැරැද්දක් කරා ලොකු වැරැද්දක් සමාව දෙන්න බැරි වැරැද්දක්

" ජන්කුක් ටේ අද ඉදන් ඔයාත් එක්ක එකට ඉන්නෙ "

" හ්ම්ම් "

" දැන් ඉදන්වත් සතුටින් ඉන්න ජන්කුකා අතීතයේ ජිවත් වුනා ඇති නේද දැන් හරි වර්තමානයේ ජිවත් වෙන්න "

" හ්ම්ම්ම් "

" ටේව එක්කන් යන්න ඔයාගෙ කාමරේට "

" හරි හ්‍යොන්ග් "

මන් ටේට ඔලුවෙන් මාත් එක්ක එන්න කියලා මන් මගේ කාමරේට ගියා ටේත් මගේ පිටිපස්සෙන්ම ආවා එයා කිව්ව අයියා ටේද ආහ්හ්හ් මේක තවත් අවුල් යනවා

මන් ගිහින් ඇදෙ වාඩි වුනා ටේ තාම දොර ගාව හිටන් ඉන්නවා

" ඇතුලට එන්න ටේ "

එයා ඇතුලට ඇවිත් මගේ ඉස්සරහා හිටන් හිටියා ඔයාව දකින වාරයක් ගානේ මගේ පපුව වේගෙන් ගැහෙනවා මන් ඇදේ ඉද ගන්න කියලා මන් අතින් සන් කරා එයාත් ඉද ගත්තා

" ටේ ඔයාට නංගි කෙනෙක් ඉන්නවාද "

මෙච්චර වෙලා මගේ හිතේ තිබ්බ ප්‍රශ්නෙ මන් එයා දිහා බලන් ඇහුවා මෙච්චර වෙලා බිම බලන් හිටිය එයා මන් අහපු ගමන් ඇස් දෙක ලොකු කරන් මන් දිහා බැලුවා

.............................................................

ජන්කුක් කාගැනද හිතන්නෙ

ටේ එයාට ඇත්ත කියයිද

කතාව ගැන අදහස් කියන්න් යන්න

කතාව කියවන වොට් කරන හැමොටම තැන්ක්ස්

බායි
සරංහෙ ❤











My Alpha  Where stories live. Discover now