22

1.6K 325 222
                                    

Jk pov...

දොරට තට්ටු කරන සද්දයක් එක්කම මට නැගිට්ටුනා ආයිශ් උදේ පාන්දරම කවුද මේ දොරට තට්ටු කරන්නෙ මන් එහෙමම මගේ ඇග වටේ ඇතිලා තිබ්බ ටේග අත එයා ඇහැරෙන්න නැති විදිහට අයින් කරා ඊයේ රෑ මගේ සිප ගැනිමෙන් එයාගෙ ඇගේ රතු පාටට පැල්ලම් හැම තැනම තියනවා මන් එ දිහා බලන් ඉදලා එයාගෙ ඇග වැහැන්න බෙඩ්ශිට් එකෙන් පෙරෙව්වා

එහෙමම අල්මාරියෙන් ශොට් එකයි ටී එකයි දාගත්තා ඊයේ රෑ දාන් හිටිය ඇදුම් කෑලි කෑලි වලට ඉරුන හින්දා

මන් දොර ලාවට ඇරියම එතන හිටියේ නම්ජුන් හ්‍යොන්ග්

" ජන්කුකා උදේ පාන්දර නැගිට්ටුවාට මියානෙ "

" හ්‍යොන්ග් එකට කමක් නෑ "

" මෙකයි ජිනිව එක්කන් මන් එයාගෙ පැක් එකට යනවා එයාගෙ ඔම්මාට සනිප නෑලු අනික ජිනිට තව මාසයකින් අපේ බබාව හම්බෙන්නත් තියන හින්දා මාත් ජිනි එක්කම යනවා ජන්කුකා එයාට කොයි වෙලේ පෙයින් එක එයිද දන්නෙ නෑනේ "

" හරි හ්‍යොන්ග් පරිස්සමෙන් ගිහින් එන්න "

" ජන්කුකා අපේ බුසාන් පැක් එකෙ පොඩි අවුලක් මන් අද එක බලන්න යන්න හිටියේ එත් මට ජිනි එක්ක යන්න වෙන හින්දා ඔයා සුගා හ්‍යොන්ග් එක්ක ගිහින් පොඩ්ඩක් බලනවද "

" හරි හ්‍යොන්ග් මන් බලන්නම් ගිහින් ඔයා එගැන වදවෙන්න එපා "

" කුමාවො ජන්කුකා මන් ගිහින් එන්නම් තව ටිකකින් ඔය දෙන්නත් යන්න පරිස්සමෙන් "

" හරි හ්‍යොන්ග් "

හ්‍යොන්ග් ටික දුරක් ගිහින් ආයේ හැරිලා ඇවිත් මාව බදා ගත්තා හ්‍යොන්ග්ව බදාගත්ත දවසක් මට ඇත්තටම මතක නෑ හුගක් කාලකින් හ්‍යොන්ගෙ උනුහුමට මන් ගුලි වුනා

" ජන්කුකා පරිස්සමෙන් හ්‍යොන්ග් ඔයාට බැන්නට හ්‍යොන්ග් හැමදාම ඔයාට ආදරෙයි "

" මන් දන්නවා හ්‍යොන්ග් "

" පරිස්සමෙන් හරිද මගේ මල්ලි හැමදාම හිනා වෙලා ඉන්න "

" හරි හ්‍යොන්ග් "

" හරි මන් ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න "

My Alpha  Where stories live. Discover now