Tae pov …
සතියක් හරියටම මන් මෙහෙට ඇවිත් මගේ ජිවිතේ ලස්සන මතයකන් හුගක් එකතු වුනා දැන් ටේගුකිට ජන්කුක් නැතුවම බෑ එයාට දැන් පපාටත් වැඩියේ ඕනේ අප්පාව හැමදාම හීන දැක්ක දවස් අද මන් එක කුකි එක්ක ඉන්න එක අද ඒක ඇත්තටම වෙනවා
" ටේ "
ජිමින් මගේ එහා පැත්තෙන් වාඩි උනා
" හ්ම්ම් "
" ටේගුකි කො එයාව දැක්කෙම නෑ "
" හවස ජැක්සනුයි රෝසුයි ආවානෙ ඉතින් ගුකි එයාලා එක්ක ගියා හෙට එනවා කියලා "
" ආහ් "
අපි දෙන්නා ටික වෙලාවක් කතා කරේ නෑ
" ටේ ඇයි තාම ජන්කුක් ඔයාව මාර්ක් කරේ නැත්තේ "
මන් එහෙමම ජිමිනාගේ පැත්තට හැරිලා හිනා වුනා
" මන් හිනාවෙන්න දෙයක් කිව්වද නැත්තම් ගුලි කෑවාද "
" මාර්ක් කරන්න කුකි මට ලන් වෙන හැමවෙලෙම කවුරුම හරි එනවා අඩුම තරමේ කුකි මට දවස් ගානකින් කිස් එකක්වත් දීලා නෑ අනික අපි ලන්වෙලා ඉද්දි ගුකිට අහුවුනා කියන්නෙ ඉවරම තමා එයා අහන ප්‍රශ්න වලටම කුකි උත්තර දීලා එයාගෙ පන යනවා එහින්දා අපි දැන් ටිකක් වැඩියේ ලන්වෙලා ඉන්නෙ නෑ "
" පුදුමයි කුකි ඔහොම ඉන්න එකත් "
" එකනම් ඇත්ත ජිමිනා එයාගෙ ඇල්ෆාව එයා පාලනය කරන් ඉන්නෙ "
" එකනෙමේ යුන්මිනා කො අද දවසටම මන් දැක්කෙ නෑ එයාව "
" යුන්මිනා සුගා එක්ක මාසයක් යනකම් එයාට පනිශ්මන්ට් මිනා එක්කම ඉන්න ඔනේ මන් ගාවට මාසයක් යනකම් ලගටවත් එන්න එපා කියලා තියෙන්නෙ මන් "
ජිමිනා එහෙම කියද්දි මට හිනාගියා
" මොනා වුනාත් පව් සුගා හ්‍යොන්ග් "
" අම්මෙ හෙන පව් මට තාමත් හිතා ගන්න බෑ ලමයාට කියලා දෙන එවාද කියලා දිලා තියෙන්නෙ මිනාට "
" හරි හරි යමු අපි පහලට "
අපි දෙන්නා පහලට යද්දි කිචන් එකෙන් සද්දයක් ඇහුන හින්දා අපි එ පැත්තට ගියා සුගා හ්‍යොන්ග් මිනාට අයිස්ක්‍රිම් දාලා දෙනවා එ දෙන්නා තාම අපිව දැක්කෙ නෑ