21

1.7K 326 204
                                    

Jk pov…

ටේගේ කට ඇතුලේ හැමතැනටම මගේ දිව අරන් ගියා මගේ දිවයි එයාගෙ දිවයි එකට පැටලෙද්දි එක දරා ගන්න බැරුව ටේ මගේ කොන්ඩේන් ඇද්දා තව ටිකක් එයාව මන් ලගට අරන් ගැඹුරටම කිස් කරන්න යද්දි

" අහම් අහම් "

කවුරු හරි කහින හඩක් හින්දා අපි කිස් කරන එක නවත්තලා එ පැත්තට හැරුනා

සුගා හ්‍යොන්ග් අපි දෙන්න දිහා  බලන් හිටියා

" සමාවෙන්න බාධා කරාට  මන් හුගක් වෙලා ඉදන් ඔක ඉවර වෙනකම් හිටියා  මන් ආවේ උදේ කෑමට පරක්කු වෙනවා එකයි අඩගහන්න ආවේ උදේ කෑමට වඩා හොද කෑමක් දෙන්නා කනවා වගේ එහෙනම් වැඩේ ඉවර කරලාම දෙන්නම එන්නකො මන් යන්නම් "

" හ්‍යොන්ග් "

ලැජ්ජාවටම ටේ මගේ පපුවෙ මුන හන්ගගත්තා

" මේ ජන්කුකා ඔය කොල්ලාට තාම සනිප නෑ කරන දෙයක් රිද්දන්නෙ නැතුව කරන් "

" හ්‍යොන්ග් "

" ආ තව කෑම එක ඔනේනම් මන් කාමරෙට එවන්නම් එතකොට තව ලේසි නේ "

" හ්‍යොන්ග් "

" හ්‍යොන්ග් හ්‍යොන්ග් ගාන්නේ නැතුව ඉක්මනට පහලට එන්න මෝඩයා කෑම කන්න ඔනා බඩගිනි උබ ඔවා පස්සෙ කරගනින් "

එහෙම කියලා සුගා හ්‍යොන්ග් ගියා ආයිශ් මේ හ්‍යොන්ග් නම් මාව කන්නමයි බලන්නේ මන් එහෙමම ටේ ව වඩන් කොච් එකෙන් නැගිටලා ටේව පරිස්සමට ඇදෙන් තිබ්බා එත් ටේ තාම මාව අතැරුයේ නෑ මාව බදාගෙනම හිටියා 

" ටේ "

"        "

" මැනික "

" හ්ම්ම්ම්ම් "

" අතාරින්න හැමොම පහල බලන් ඉන්නවා "

" ම්ම් ඉක්මනටම එන්න "

" හරි "

මන් එහෙම කියලා එයාගෙ නලල ට කිස් එකක් දිලා වොශ්රූම් එකට ගියා

ටේ මන් දන්නවා ඔයා තාම ඉන්නෙ ශොක් එකක කියලා එත් මන් දන්නවා ඔයා ඔය ශොක් එකෙන් එලියට ආවාම මාව මරනවා කියල කමක් නෑ මට ඔයා එක්ක ඉන්න මේ ටික කාලයම ඇති ටේ

My Alpha  Where stories live. Discover now