Jk pov …
මන් කෙලින්ම කාමරේට ඇවිත් වොශ් රූම් එකට ගියා මට තවත් හිටන් ඉන්න පන නෑ මගේ කකුල් දෙක වෙව්ලනවා මන් එහෙමම බිම ඉද ගත්තා
අපි කාටහරි හුගක් ආදරෙ කරද්දි එකෙනා වෙනුවෙන් ඔයා ජිවිතය වුනත් දෙයි මගේ ටේගෙ සතුට මගේ මරනය නම් මන් එක අනිවාරෙන් දෙනවා
ආදරය හෙන බොලදයි නේ
මන් අදම ඉවරයක් කරනවා ජන්කුක්ව
ටේ කියපු එක මට මතක් වෙන වාරයක් ගානෙම පිහිපාරවල් දාහක් මගේ පපුවේ අනිනවා වගේ
මන් එහෙමම බ්ලැඩ් එක අරන් මගේ හිතේ වේදනාව අමතක කරන්න අත කපාගත්තා ලේ ගලාගෙන යන දිහා මන් හිස් බැල්මකින් බලන් හිටියේ
ටික වෙලාවකින් මන් එලියට එද්දි ටේ කොච් එකෙ බීම එකක් අතෙ තියන් වාඩිවෙලා හිටියා
මාව දැක්කහම එයා හිනා වෙලා බීම එකත් මන් ගාවට අරන් ආවා
" ජන්කුක් ජින් හ්‍යොන්ග් ඔයාට මෙක දෙන්න කිව්වා "
" තැන්ක්ස් ටේ "
මේ බීම එකේ ඔයා මොනා කලවම් කරලා තිබ්බත් කමක් නෑ මැනික ඔයාගේ ආසාව මන් මැරෙන එක නම් මන් එක සතුටින් කරනවා
ටේ බීම එක මන් දිහාවට දික් කරන් හිටියා එක ගන්න යද්දිම එයා බීම එක බිම අතැරලා මගේ අත දිහා ඇස් ලොකු කරන් බලන් හිටියා මාත් මගේ අත දිහා බලද්දි තමා තෙරුනේ එකේ වෙනදට වඩා මන් ටිකක් ගැඹුරට කපලා හින්දා අතින් ලේ වැක්කෙරෙනවා කියලා
" මේ ..ටේ......මේකයි "
" ජන්කුක් මොකුත් කියන්න එපා දැන්ම ඇදේ ගිහින් ඉද ගන්න බිම වීදුරු කටු තියනවා පරිස්සමෙන් කකුල් කපා ගන්නෙ නැතුව "
මන් ඇදෙ ඉදන් ඉද්දි එයා බිම තිබ්බ වීදුරු කටුටික ඉක්මනට අස් කරා ඊට පස්සෙ අල්මාරියේ තිබ්බ බෙහෙත් පෙට්ටියත් අරන් මන් ගාවට ආවා
"ටේ බෙහෙත් එපා ඔක නිකන්ම හරි යයි "
" නිකන්ම හරි යන්න ........ ජන්කුක් වචනයක් කතා කරන්න එපා ඔහොම ඉන්න මන් බෙහෙත් දානකම් "