A/N

2K 293 248
                                    

2 years ...
Tae pov ...

හැම කාලයම සුන්දර නැ කටුක කාලයත් එනවා එවාත් විදගෙන වසන්තය එනකම් බලන් ඉන්න වෙනවා අපිට

කුකි මායි අතර පොඩි පොඩි රන්ඩු දරාගන්න බැරි තරම් ආදරය ඒවාත් එක්කම මගේ ජිවිතය තවත් ලස්සනට ගෙවනවා මොන තරම් කටුක උනාත්

මගේ එහා පැත්තේ නිදාගෙන හිටපු කුකිගේ නලලට කිස් එකක්දිලා මන් එයාට තව තුරුල් උනා එයාත් මාව නිදිමතේම බදාගත්තා

" පපා "

" ගුකි බබා ඉන්න පපා එන්නම් "

මාව බදාගෙන හිටපු කුකිගේ අත අයින් කරලා මන් ඇදේ නැගිටලා බිම වැටිලා තිබ්බ ටී එක අරන් ඇදගෙන කාමරෙ දොර ඇරියා ගුකිට දැන් අවුරුදු පහයි එයාත් දැන් ලොකු වෙලා

" පපා සුබිනායි වී රන්ඩුවෙනවා "

" ආයිශ් මේ ලමයි දෙන්නා එපාර මොකටද රන්ඩුවෙන්නෙ "

සුබිනායි වීකුක් නිවුන්නු කියලා කියන්නම බෑ දෙන්නාට දෙන්නා හෙනම වෙනස් දෙන්නා රන්ඩුවෙන්නෙ නැති වෙලාවක් හොයාගන්න බැරි තරම් තාම දෙන්නාට අවුරුදු දෙක වුනාට දෙන්නා කරන වැඩ අවුරුදු හතේ අටේ ලමයි කරන වැඩ කරන්නෙ

මායි ගුකි එ දෙන්නාගෙ කාමරෙට යද්දි දෙන්නා ඇදේ වටේ දුවනවා

" සුබිනා වී "

" පපා "

" පපා "

දෙන්නාම මාව දැකලා මාව බදාගත්තා

" මොකද වුනේ දෙන්නා "

" පපා සුබිනා මගේ බනානා මිල්ශෙක් එක බිව්වා "

" පපා වී මගේ ස්ටොබෙරි මිල්ශෙක් එක බිව්වා "

දෙන්නම එකමපාරටම කිව්වා අනේ මන්දා මේ ලමයිනුත්

" හරි ඉතින් එකට රන්ඩුවෙන්න ඕනාද සුබිනා වී ඔයාගෙ හ්‍යොන්ග් නේද එයා බිව්වාම මොකුත් වෙන්නෙ නෑනේ දෙන්නා බෙදාගෙන බොන්න "

" එහෙම බෑ අප්පාත් එයාගෙ බනානා මිල්ශෙක් එක කාටත් දෙන්නෙ නැනේ "

" එකතමා අනික පපාත් දෙන්නෙ නෑනේ ස්ටොබෙරි මිල්ශෙක් එක කාටත් "

My Alpha  Where stories live. Discover now