02

2K 391 70
                                    

Jk pov ...

ජින් හ්යෝන්ග් කියපු දේ තේරුම් ගන්න මට විනාඩි 10 ක් විතර ගියා මන් ගිහින් අමුත්තන්ව පිලිගන්න මේ මන් මම එහෙම හිත හිත ජින් හ්යෝන්ග්ගේ මූන දිහා බැලුවා එයාත් මන් දිහා ලස්සනට හිනා වෙලා බලන් හිටියා කොහොම උනත් මේ අවු. 5 ක්ම මගේ ඔම්මා වගේ මාව බලාගත්තා මන් කොහොමද එයාට බෑ කියන්නේ

" හ්යොන්ග් අපි යමු "
කියලා මන් නම්ජුන් හ්යෝන්ග්ට කිව්වා
" හ්ම් යමු "

පැය භාගයක් විතර මායි හ්යෝන්ග්නුයි ප්‍රදාන දොරටුව ගාව හිටන් හිටියා සිල්වර් මූන් පැක් එකේ කට්ටිය එනකම් ඉබ්බොද මන්දා මෙච්චර ගාටන්නේ මට නම් තවත් මෙතන ඉන්න බෑ

" හ්යෝන්ග් මං යූන්ගි හ්යෝන්ගව මෙතනට එවන්නම් මට තවත් මෙතන ඉන්න බෑ "
" එහෙනම් යූන්ගිව එවන්න "

මන් ඔලුව වනලා යද්දීම "ජන්කුක්"
කියලා හ්යෝන්ග් කතා කරා මාත් හැරිලා බැලුවා " අදවත් බොන්නේ නැතුව ඉන්න ජන්කුක් "
මං හ්යෝන්ග්ට මොකුත් කියන්නේ නැතුව හින වෙලා ආවා යූන්ගි හ්යෝන්ග්ට හ්යෝන්ග් ගාවට යන්න කියලා මන් මගේ කාමරේට ආවා

මං කොහොමද හ්යෝන්ග් බොන්නේ නැතුව ඉන්නේ කොහොමද මේ වේදනාව මොහොතකට හරි අමතක වෙන්නේ බොන කොට තමා නැත්තම් මන් අද මැරිලා හුගක් කල් මන් එහෙම හිත හිත බෝතල් තුනක්ම හිස් කරා දැන් ඔලුවත් කැරකෙනවා වගේ

Tae pov ...

අපි දැන් පැය හතරක් වගේ බ්ලැක් වූල්ෆ් පැක් එකට යනවා අපේ පැක් හවුස් එකේ ඉදන් විරුද්ධ දිශාවට යන්න තියෙන්නේ මායි මගේ අතිජාත මිත්‍රයා ජිමිනුයි වල් පල් දොඩව දොඩව යන හින්දා වෙලාව යන එක තේරුනේත් නෑ

" ටේ ඔයාගේ මේට් නිකන් හරි හම්බුනොත් ඔයා මොකො කරන්නේ "
ජිමින්ට මොන යකෙක් වැහිලද එක පාරටම මෙගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවේ

" වෙන මොනා කරන්න ද මට මේට් බැදීම ඕනේ නෑ මට මගේ ආදරයක් තියෙනවා මගේ බෝගම් හ්යෝන්ග් ඉන්නවා මට එයා විතරයි ඕනා මට මේට් ඕනේ නෑ "

මං දෙපාරක් හිතන්න කලින්ම කියලා දැම්මා අවු.5 කට කලින් සුබින් නැති වෙලේ මගේ ලග ඉදන් මගේ දුක මාත් එක්ක බෙදා ගත්තා මේ ලොකේ මට දෙන්න පුලුවන් උපරිම ආදරය මට දුන්නා ආදරය කියන්නේ ලස්සන හැගිමක් කියලා මට පෙන්නුවා එයා ඇල්ෆා කෙනෙක් උනාත් මගේ අවසරයක් නැතුව මාව අල්ලන්නේවත් නෑ එයා

බෝගම් හ්යෝන්ග් වෙනුවෙන් මගේ මේට්ව ප්‍රතික්ෂේප කරන්න මං දෙපාරක් හිතන්නේ නෑ

" ටේ ... ටේ... ටේහ්‍යුන්ග් "
" ආව් ජිමින් මගේ කන් දෙක ඉවරයි මෝඩයා "
" කොච්චර වෙලා කතා කරාද මොකො කොල්ලා බෝගම් ලොකේ සැරිසැරුවාද
ආ..... ආ..... ඔය ඔය මුනත් රතු වෙලා "
" යා .. ජිමින් නිකන් ඉන්නකෝ "

ජිමින්ට මාව චාටර් කරන්න හම්බුනොත් ඉතින් නිකන් අතාරින්නේ නෑ

" ටේ.. "
ජිමින් සීරියස් දෙයක් කියන්න වෙගේ මන් දිහා බැලුවා
" ටේ අපි බ්ලැක් වූල්ෆ් පැක් එකේ ඉන්නේ සති දෙකයි අපි මේ සති දෙකේ ජන්කුක්ව කොහොම හරි හොයාගන්න ඕනා අපි එයාව දැකලත් නෑ "

ජන්කුක් ඔය නම ඇහුවත් ඇති මගේ ඇගේ ලේ රත් වෙනවා වගේ ඔව් ජිමින් කියන එකත් හරි අපිට සති දෙකයි තියෙන්නේ සති දෙකෙන් කොහොමහරි ජන්කුක්ව ඉවරයක් කරනවා මං මගේ නංගීට කරපු දේට

" අපි කොහොම හරි ජන්කුක්ගෙන් පලිගමු මගේ නංගීට මේදේ කරපු කෙනාව යහතින් තියන්නේ නෑ "

Jimin pov ...

ටේ එහෙම කියද්දි එයාගේ ඇස් දෙක තද නිල් පාට වුනා ජියොන් ජන්කුක් තමුන්ව නිකන් අතාරින්නේ නෑ මං ඔයා කවුරු වුනත් අපිට වැඩක් නෑ මං එහෙම හිත හිත යද්දිම අපි පැක් හවුස් එක ලගටම ඇවිත් ටේ නම් හොදට වටපිට බලනවා මාත් ඉතින් වටපිට බල බල ඉද්දී.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
(ඉවර නෑ තව පොඩ්ඩක් තියනෝ 😁😁😂)

ඉද්දිම ........ මගේ ආසම ලැවන්ඩර් සුවදක් ආවා මං ඒ සුවදට වශි වෙනවා වගේ දැනුනා ඒ සුවද ඉව අල්ලන් යද්දි මං දැක්කේ......
.
.
.
.
.

.............................................................

ජිමින්ට මොනාද වුනේ ?

ටේ හෙන නපුරුයි නේ ...

ටේ එයාගෙ මේට්ව එපා කියයිද ?

වොට් කරන කමේන්ට් කරන හැමෝටම තැන්ක්ස්

ඔගල්ලන්ට හිතන දේ කොටන් යන්න

කතාව දෙන්න පරක්කු උනාට මේ ගැත්තාට සමාව දෙන්න

බායි
සරංහේ ❤️❤️

My Alpha  Where stories live. Discover now