27

1.7K 305 161
                                    

Tae pov...

මට රිදුනා එ...කි....ය...න්..නේ මේක හීනයක් නෙමෙ

මන් එහෙමම ජන්කුක්ව තල්ලු කරලා දැම්මා එයා මන් දිහා ඇස් දෙක ලොකු කරන් බලන් හිටියා මන් ඉක්මනට නම්ජුන් හ්‍යොන්ග් හිටිය පැත්තට හැරුනා ජන්කුක් ගුකිව දුන්නෙ නම්ජුන් හ්‍යොන්ග්ට නිසා එත් නම්ජුන් හ්‍යොන්ග් කලින් හිටපු තැන හිටියේ නෑ එයා ගුකිව අරන් කොහෙ හරි ගිහින් ඇති එක හොදයි

ජන්කුක් මැරිලා නෑ එයා පනපිටින් ඉන්නවා එහෙනම් මේ grave එක කාගෙද කට්ටියටම මාව විහිලුවක් වෙලාද දැන්
( ටේට එයා කරපු දේවල් මතක නෑ .... )

" ඔයා පනපිටින් ඉන්නවා ද "

මන් එහෙම අහද්දි ජන්කුක් හිනාවෙලා මාව බදාගන්න ආවා මන් ඉස්සරහට අත දික් කරලා එයාව නැවත්තුවා

" මන් අහපු එකට උත්තරයක් ඕනා මුලින් "

" ඔයා ඒකට උත්තරේ දන්නවානේ මැනික "

" ඔයා පනපිටින් ඉන්නවා එකියන්නෙ මට ඇයි කිව්වෙ නැත්තේ එක්කෙනෙක්වත් බොරු grave එකක් තියලා මගේ හැගිම් විහිලුවක් වගේ පේනවාද දැන් ඔයාලට "

" ටේ අපි හිතුවේ ජැක්සන්ව ඔයා මේට් කරගෙන කියලා "

ජිමින් එහෙම කියද්දි මට තවත් කේන්ති ගියා

" වෙන මොනාද හිතුවේ ටේගුකි අප්පාත් ජැක්සන් කියලම හිතුවාද ඔගොල්ලන් දවසින් දවස මන් විදපු දුක දන්නෙ මන් විතරමයි වෙන කවුරුත් දන්නෙ නෑ ඔයා ආදරය කරන කෙනා ඔයාගෙ අතින්ම ඔයා මැරුවම එ වේදනාව දන්නවා ද ඔයලා නෑ ටේගුකිව තනියම මන් බලාගත්තා ඩිලිවරි එක වෙලාවේදිත් මට හුගක් අමාරු උනා එක දන්නවාද අද මන් මෙතනට ආවේත් ටේගුකිව ඔයාලට දිලා මන් මැරිලා යන්න මන් නිකන් හරි එහෙම කරොත් මොකද වෙන්නේ "

මන් කියලා ඉවර වෙනවත් එක්කම මගෙ කම්මුල හරහා වැදුන පාරක් හින්දා මාව බිම වැටුනා

" මැරෙන්න ගුකිව තනි කරලා මැරෙන්න ඇත්තට ටේහයුන්ග් ඔයාට පිස්සුද ඔයාට කොහමත් මරන්නත් මැරෙන්නත් හරි ලේසිනේ"

ජන්කුක් මන් දිහා ඇස් රතු කරන් බලන් හිටියා එයායි එයාගෙ ඇල්ෆායි දෙන්නටම කේන්ති ගිහින් එත් ඔයා කියපු වචන මාව පනපිටින්ම මරලා දැම්මා මරන්නත් මැරෙන්නත් මට ලේසි නෑ කුකි මට ඒ දෙකම හුගක් අමාරුයි ඔයා දන්නෙ නැති වුනාට

My Alpha  Where stories live. Discover now