25

1.6K 312 180
                                    

After 3 years

කාලය ඉක්මනටම ගත වෙනවා සමහර අය අපෙන් යන්න ගියා සමහර අය අපේ ජිවිතයට අලුතින් ආවා මොනා වුනත් මතක හිතේ තියන් විදවනවා කියන්නෙත් මිනිත්තුවක් මිනිත්තුවක් ගානේ මැරි මැරි ජීවත් වෙනවා හා සමානයි

Tae pov ...

ආදරෙයි මගේ පන....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ආදරෙයි මගේ කුකි...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ආදරෙයි මගේ ඇල්ෆා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ආදරෙයි ජියොන් ජන්කුක්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ආදරෙයි මේ ලොකේ හැමොටම වඩා හුගක් ආදරෙයි මේ ලොකේට ඇහෙන්න කෑගහලා කියන්න ඔනා මන් මගේ කුකිට ආදරෙයි කියල එත්........... එක ඔයාට ඇහෙන්නෙ නෑනේ

කුකි ඔයාට කොහොමද මට ඔයාව හුගක් මතක් වෙනවා කුකි අවුරුදු තුනකට කලින් මන් ඔයාව මගේ අතින්ම මැරුවා මගේ ආදරය මන්ම මැරුවා

කුකි මන් එන්නම් ඔයා ගාවට ඉක්මනට තව ටික කාලයක් ඉවසන්න කුකි මට කරන්න තියන වැඩ ඔක්කොම ඉවර කරලා මන් ඔයා ගාවට එන්නම් එතකන් මන් එනකම් බලන් ඉන්න ඔයාගෙ මැනික ඔයා ගාවට ඉක්මනටම එනවා කුකි

" ටේ "

මන් කල්පනාවෙන් මිදිලා හරි සිහියට ආවේ රෝස් ගේ කටහඩින්

" කියන්න රෝස් "

" ඔයාගෙ කුකි එක්ක කතා කරලා ඉවරද "

" කොහෙද මැදින් කඩාපාත් වුනානේ "

" පිස්සු ටේයියා "

" ජැක්සන් කෝ "

" පැක් හවුස් එකෙ වැඩ වගයක් කරනවා "

" මන් හින්දා ඔයාලත් පැක් එක අතැරලා මෙච්චර දුරක් ආවා මියානේ රෝස් මට දැන් තනියම ඉන්න පුලුවන් අවුරුදු තුනක් මන් වෙනුවෙන් හිටියට කුමාවො "

" යාහ්හ් කොහේද උදේ පාන්දර ඔලුව වද්දගත්තේ ඔයා මට මගේ මල්ලි වගේ ඉතින් මන් මේක මගේ මල්ලි වෙනුවෙන් කරන්නෙ නැද්ද අනික දැන් හරි ඔක නවත්තන්න අවුරුදු තුනක්ම ඔක කියවනවා "

My Alpha  Where stories live. Discover now